EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දේදුණුට පෙන්නන්නද එහෙමත් නැත්තන් ඩික්මොන් අයියට පෙන්නන්නද?:rofl::rofl:
    කවුද බොල මේව ඩික්-මොං අයියට පෙන්නන්නේ....
    ඩික්මනාට පෙන්නන වෙන එකක් තියනවා......
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Party....:D:D heta set wemuda..saturday ne...:rolleyes::rolleyes: gedara mokakda bothalayak thibba ban nama danneth nathi...wine da manda....:dull::dull:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Party....:D:D heta set wemuda..saturday ne...;rolleyes::rolleyes: gedara mokakda bothalayak thibba ban nama danneth nathi...wine da manda....:dull::dull:
    ඕක වැඩියෙන් ම උඹෙන් ලැබිය යුත්තා මම වන බැවින් ඒකත් ඇන්න මෙහෙට වාර්තා කොරපිය........
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කටු ඇනි ඇනී කනකොට තමයි රහ :yes::yes:
    පත්තොක්කං කාෂ්ටකං අනුභවං
    ලෝහිතං ජිව්හං රසකාරං
    ඔට්ට කරෝලං වේලං පරිභවං
    ප්‍රනීතං මධුරං කාලා බලං
    :yes::yes:
    :baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඕක වැඩියෙන් ම උඹෙන් ලැබිය යුත්තා මම වන බැවින් ඒකත් ඇන්න මෙහෙට වාර්තා කොරපිය........
    Kohomath mama ehema karanna thama hithana hitiye...:yes: Gedara gihin 4to ekak dannam...;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Party....:D:D heta set wemuda..saturday ne...:rolleyes::rolleyes: gedara mokakda bothalayak thibba ban nama danneth nathi...wine da manda....:dull::dull:

    :oo: වහ බෝතලයක්ද දන්නේ නෑ...... :P

    ඕක වැඩියෙන් ම උඹෙන් ලැබිය යුත්තා මම වන බැවින් ඒකත් ඇන්න මෙහෙට වාර්තා කොරපිය........

    :frown: කබඩ් එකක් පුරෝගෙන ඉන්න බොට මොන වයින් ද...... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Alcohol 7% kiyala thibba...:angry::angry:

    ඇයි උඹ හිතන්නේ Alcohol වලට කෘමියෝ මැරෙන්නේ නෑ කියලද..........

    එහෙනම් කුමන පයන්නකට පොඩි කාලේ අපේ අම්මලා බඩේ පනුවෝ මැරෙන්නයි කියලා අරක්කු වලට කරදමුංගු, කරාබු නැටි එහෙම දාලා දෙන්නේ බොන්න කියලා........
     
    Status
    Not open for further replies.