EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
Wayaba un koheda ban posh.....:rofl::rofl::P:P
:frown::frown: :angry::angry:

තාම නැහැ.. :dull:
අද හවස කට්ටිය යනව කිව්ව. කෝල් කරන්නම් කිව්ව :dull:

හ්ම්ම්ම් එහෙමද? පව් ඉතින්..දුකයි මටත්..
හරි අන්ජුවෝ පරිස්සමට ගිහින් එන්න. එහෙනම්:dull::dull:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොලා අහන්නේ චොකා බයිල නේහ් හිංදි..........:dull::dull:
    චිත්‍රපට වල ගීත සුභාවිත ගීත කියල ද උඹ කියන්නේ........
    කමෝන්...පිස් මී.......:dull::dull:

    චොකා බයිල නම් අහන්නේ නෑ...:frown:

    හිතට වැදිච්චට නම් එහෙම කියලා තමා හිතන් හිටියේ.... අනේ කිඹුලයියේ නිකම් ගේමට කතාකරන්න එපා යකෝ මං සින්දු ඔස්තාර් කෙනෙක් නෙමේ ආසාවට අහනවා විතරයි. :angry::angry::angry:1980 ගනන් වල විතර ඉඳල චිත්‍රපටි සින්දු තමා වැඩිපුර අහල තියෙන්නේ. ඊට පරන ඒවා අහම්බෙන් අහල තියනව විතරයි...:dull:

    අහන්න ආසාවක් තියන නිසා කිව්වේ...:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න මේ දැන් සායනයේ දුරකථනයට ලැබුණු ඇමතුමක්.
    මම - හෙලෝ.
    ඇය - කොහෙන් ද කතා කරන්නේ?
    මම- මිස් මම නම් කතා කරන්නේ කටින්. ඇයි?
    ඇය- (සිනා සී) ඔව් ඔව්, මේ දම්පැලැස්සෙන් නෙවෙයි ද?
    මම- නෑ මිස් රෝන්ග් නම්බර් එකක්.

    තත්පර 10ක් ගියේ නෑ ආයෙ එනව ඒ නම්බර් එකෙන් ම කෝල් එකක්.....
    මම-හෙලෝ
    ඇය- කොහෙන් ද කතා කරන්නේ?
    (මට අසූහාරදාහට තද විය. ඇයි යකෝ, මේ දැන් කිව්ව රෝන්ග්් නම්බර් එකක් කියල. එක්කෝ කතා කරන්න කලින් නම්බර් එක බලල ඉන්න ඕන, නැත්තං කලින් කටින් කතා කරන්නෙ කිව්වම අඩු ගානේ මේ *සි කතා කරන විදිය වෙනස් කර ගන්න ඕන. ආයෙත් අහන්නේ කොහෙන් ද කතා කරන්නේ කියලා......මොන හුයන්නක් ද යකෝ මේහ්)
    මම- මම තාම කතා කරන්නේ කටින්, ඇයි මම *කෙන් ද කතා කරන්න ඕන?
    (බීප්..බීප්..බීප්...බීප්.......)
     
    ගේමට නෙවෙයි බං...:dull:
    අර රන්දික මෙන්ඩිස් (ගොස්ප් බට්ටාහ්) ට කියපං.......
    ඌ දෙසැම්බර් වල ඉදන් උගේ බොලිවුඩ් මසාල එක කරනවා.......
     
    සන්සුන් වෙන්න... සන්සුන් වෙන්න....:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මන් දකුණු සහ මධ්‍යම පළාතේ භාෂාවට කැමතියි...කැමතියි කියන්නේ මට ජොලි ඒක ඇහෙද්දී..මක්කැයි ,දොඩන් නැත්තේ, අත්තෙයි,ඇහැනවයි...කන්ට, එන්ට ,යන්ට...etc...:dull::dull:

    පොෂ් මදි වගේද කතාව මගේ:confused::confused:....?

    අනින්ට අයියා අනින්ට...... ඒකත් නුවර....... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගේමට නෙවෙයි බං...:dull:
    අර රන්දික මෙන්ඩිස් (ගොස්ප් බට්ටාහ්) ට කියපං.......
    ඌ දෙසැම්බර් වල ඉදන් උගේ බොලිවුඩ් මසාල එක කරනවා.......

    හ්ම්... බලමුකෝ...මසාලා නෙවෙන සෙට් එකක් අහන්න ආසයි.:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo::oo: Ethakota umba oya uda mokakda kiyala thiyenne appuwoo....:angry::angry:

    අප්පුවාට කතා කරපු මනුස්සයා ඒ වෙලාවේ අවිස්සාවේල්ලේ හරි එක්කෝ මූ කොටු පනින්න ගිහිං අවිස්සාවේල්ලේ හරි........ දෙකෙන් එකක් තම ඔය ටපලවගෙන ඉන්නේ.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලිඳ කිව්වම මතක් වුනේ ඉස්සර පුස්තකාලේ යනවා කට්ටිය එක්ක. ඔය දෙබරෙට ගල් ගහල දුවන්නෙත් ඒ ගිහින් එන ගමන් තමා.. :yes:

    යනකොට තුන් හතර පාරක් දැල් හදාගෙන ගියා මග තියන නාන ලිඳක මාලු අල්ලන්න මිනිස්සු නැතිවුනාම... :P:P

    ඉස්සරම පැන්නෙ ඔය ඇලේ නෙමේ. ඒකෙ දැන් වතුර අඩුයි. ඉස්සර නම් පට්ට. අපේ අම්මලගෙ කාලෙ ඊටත් වඩා පට්ටලු. :dull:

    ඉස්සර 5 වසරේ ඉස්කෝලෙ හවස පන්ති ගියේ වෙන මොන රෙද්දකටවත් නෙමේ සෙල්ලම් කරන්න. ඉස්කෝලෙ ගේ පිටිපස්සෙ තියෙන්නේ. ඉස්සර පට්ටෙට තිබ්බා වැඩිය බිල්ඩින් නෑ සෙල්ලම් කරන්න ටයර් එහෙම හයිකරල තිබ්බා. දවසම යකා නටල තමා එන්නේ.. දැන්නම් ඉස්කෝලෙත් ඉතින් දියුනුවෙල තිබ්බ ගස් ටිකත් කපලා පට්ට අන්දර යායක් තිබ්බ ඒකත් නෑ..:(

    11 වසරට විතර එනකම් ඇතිවෙන්න නටන්න චාන්ස් එක හම්බවුනා..:yes:

    :):):):):):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්... බලමුකෝ...මසාලා නෙවෙන සෙට් එකක් අහන්න ආසයි.:dull:
    මසාල වෙනව බං අහන උන් ඉල්ලන සිංදු දෙන්න ගත්තම.....:dull::dull:
    ඒකයි මම මුල ඉදන් ම ඔය වැඩේට සෙට් නොවුනේ එච්චර.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙන්න මේ දැන් සායනයේ දුරකථනයට ලැබුණු ඇමතුමක්.
    මම - හෙලෝ.
    ඇය - කොහෙන් ද කතා කරන්නේ?
    මම- මිස් මම නම් කතා කරන්නේ කටින්. ඇයි?
    ඇය- (සිනා සී) ඔව් ඔව්, මේ දම්පැලැස්සෙන් නෙවෙයි ද?
    මම- නෑ මිස් රෝන්ග් නම්බර් එකක්.

    තත්පර 10ක් ගියේ නෑ ආයෙ එනව ඒ නම්බර් එකෙන් ම කෝල් එකක්.....
    මම-හෙලෝ
    ඇය- කොහෙන් ද කතා කරන්නේ?
    (මට අසූහාරදාහට තද විය. ඇයි යකෝ, මේ දැන් කිව්ව රෝන්ග්් නම්බර් එකක් කියල. එක්කෝ කතා කරන්න කලින් නම්බර් එක බලල ඉන්න ඕන, නැත්තං කලින් කටින් කතා කරන්නෙ කිව්වම අඩු ගානේ මේ *සි කතා කරන විදිය වෙනස් කර ගන්න ඕන. ආයෙත් අහන්නේ කොහෙන් ද කතා කරන්නේ කියලා......මොන හුයන්නක් ද යකෝ මේහ්)
    මම- මම තාම කතා කරන්නේ කටින්, ඇයි මම *කෙන් ද කතා කරන්න ඕන?
    (බීප්..බීප්..බීප්...බීප්.......)

    අම්මපා මටත් යකා වැහෙන වැඩක් තමයි මට කෝල් කරලා මම ආන්සර් කරාම මගෙන් අහනවා කවුද කතා කරන්නේ කියලා...... :angry::angry::angry::growl::growl::growl:
     
    Status
    Not open for further replies.