EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ අවස්තාව වන විට මහමග සිට බඩා ජාතිය අමතමින් සිටිනා බවකි ආරංචි වන්නේ.......

    මැසේජ් එකක් දැම්මා ඌ.වේ.ස. වැඩිවෙන්න..:P
     

    kingdewi

    Well-known member
  • 12 දාල ද?
    දැන් මේ වෙලාවෙ නැත් උන් ඇවිත් අමතයි ඉතිං......

    විනකියාට සහ සංජියාට මාගේ ප්‍රමාණය....

    තරියා ෆෝන් ආන්සර් නොකරයි ( කිඹුලා බිසී විය , ඉන් පයිණ්ඩය ලැබෙන බව දැනගතිමි )
    යුරා තෙමෙමින් ජල බිල ඉතිරි කර ගැනීමට වෙහෙසෙයි :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ.. මරා අපේ පැත්තට එන්න නියමිතයි..:(ටික වෙලාවක ඉඳන් හෙලුකොට්ට උරයක් කැරකෙනවා කැරකෙනවා මොන උට්ටක් කරනවද මංදා..:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    marry-christmas_o_2692301.webp
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තරියා ෆෝන් ආන්සර් නොකරයි ( කිඹුලා බිසී විය , ඉන් පයිණ්ඩය ලැබෙන බව දැනගතිමි )
    යුරා තෙමෙමින් ජල බිල ඉතිරි කර ගැනීමට වෙහෙසෙයි :P

    ඔයා රිං කරද්දීද මන්දා මමත් රිං කරේ ලයින් බිසී කියලා වැටුනා....... ඊට පස්සේ තමා කිඹුලට කතා කරලා කිව්වේ........ සහයිකාව ගත්තේ පයින්ඩේ මට කෝල් කරන්න කියලා....... බයේ හිටියේ හෙට විතර පණිවිඩේ කියයිද කියලා........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තරියා ෆෝන් ආන්සර් නොකරයි ( කිඹුලා බිසී විය , ඉන් පයිණ්ඩය ලැබෙන බව දැනගතිමි )
    යුරා තෙමෙමින් ජල බිල ඉතිරි කර ගැනීමට වෙහෙසෙයි :P

    :lol::lol::lol::lol:

    අර පිරිමැස්ම....... :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ahh... mage honda sudu ayyee... :love: recording eka ko???? :rolleyes:
    අප්ලොඩ් කරයි ජීටී ලොක්ක මම එන මාසේ විල් තෙර නැවැත්තුවා ම....
    එකනොට පින්ක් එක දෙන්නම් බාගන්න....

    මම ගීතය මෙහි මියුසික් ඇඩිමින් මියුසික් ලොක්කාට දෙමි...
    ඌ එය මෙයට අප්ලෝඩ් කරනු ඇත..........

    මෙච්චර කලින් කියලත් මේ ගංකබරි එර කොළු කුරුට්ටට මේක අහන්න වෙලාව කිව්වෙ නෑනේ අම්මපා.....:angry::angry:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න මිනිස්සු ..රටට ජාතියට ආදරෙයි !

    පෙරා මල්ලි හිටියොත් නම් හෙටම MC 13 දාන්න වෙනවා :lol::lol::lol:

    :lol::lol::lol:

    අනේ මන්දා මූට හතරවරන් පිස්සුද කියලා හිස් පෝස්ට්ස් දාන්නේ......
     
    Status
    Not open for further replies.