EK Married Club-12

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උන් දෙන්නා ඔහොම ගියාට තාම බැඳලා නෑනේද...:rolleyes::rolleyes: ටටියානගේ ගෙදරින් අවුලක් නැද්ද දන්නේ නෑ ඔහොම තනියම යනවට...:eek::eek:

    අව්ල් උනත් ටටියානගේ තාත්ත කැමති නැතුව ඇතිනේ සුදු වෑන් වල යන්න :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උන් දෙන්නා ඔහොම ගියාට තාම බැඳලා නෑනේද...:rolleyes::rolleyes: ටටියානගේ ගෙදරින් අවුලක් නැද්ද දන්නේ නෑ ඔහොම තනියම යනවට...:eek::eek:
    උඹ කෙල්ලව අරන් එහේ මෙහේ යන එකට කෙල්ලගේ ගෙදරින් අවුල් නැද්ද....:eek::eek:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹ කෙල්ලව අරන් එහේ මෙහේ යන එකට කෙල්ලගේ ගෙදරින් අවුල් නැද්ද....:eek::eek:
    අපි ඉතින් කවදා හෙලිකොප්ටර් වල යන්නද...:(:( අනික අපි දවස් ගණන් වල ගමන් යන්නේ නෑනේ මුන් වගේ...:dull::dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි ඉතින් කවදා හෙලිකොප්ටර් වල යන්නද...:(:( අනික අපි දවස් ගණන් වල ගමන් යන්නේ නෑනේ මුන් වගේ...:dull::dull:
    හරි ඉතින් උන් දවස් ගනන් ගිහින් කොරන වැඩේ උඹ බොක්ස් එකේ කරනවා නෙහ්.... :P;):lol::lol:
     

    kingdewi

    Well-known member
  • අපි ඉතින් කවදා හෙලිකොප්ටර් වල යන්නද...:(:( අනික අපි දවස් ගණන් වල ගමන් යන්නේ නෑනේ මුන් වගේ...:dull::dull:

    අනික මේ විනාඩි 10 වැඩේට දවස් ගණන් මොකටද නේ ...ද .. මලයෝ :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked:
    පිස්සු උකන අම්මලා තාත්තලා බං. උන්ගේ ඕපදූප කතා කර කර ඉන්න ඇති. සිරාවට ඉතිං වැරැද්දක් නැතත් බස්කාරයා ඉවරයි නේ. අනිවා ඇතුලේ. ඌ නන්නතාරයි දවස් ගානකට.. :dull:

    :dull: මොකක් උනාද දන්නේ නෑ බං..... :(

    තවමත් බස් එකේ බ්‍රේක් පාර තියෙනවා පාරේ....... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අහනකොටත් ඇඟ සීතල වෙනවා බන්. මෝඩ අම්මල තාත්තල :angry::angry:

    :dull: ඈහැටම දැක්ක මට කොහොම අවුල්ද කියපන්කෝ...... අද කොළඹ යන්න උවමනාව තිබ්බා..... මාව ගැහෙනවා බං..... මේ පැත්තේ වැඩ ටික කරන් හිටියා..... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඒක ඇත්ත...සමහර පොඩි පැටව් ඉන්නවා අතින් අල්ලන් හිටියත් අත ඇරලා දුවනවා...හොඳ අවධානයෙන් ඉන්න ඕනේ පොඩි කට්ටිය එක්ක ඉද්දි...

    :no: එතන හිටපු ගෑණියි මිනිහයි පොඩි එකාව අල්ලන් හිටියේ නෑ බං.... මේ නිතර වාහන යන පාරේ........ හිතපන් මොන මෝඩයද කියලා එහෙම පොඩි එකෙක්ව අත ඈරලා ඉන්නේ කියලා....... :angry: :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද උයන්න එලවළු නෑ කියල කඩෙන් කමු කිව්වා...... මමත් හා කිව්වා....... ගෙනාවා කෑම එකක්....... ටහිකේ එකෙත් එළවලු නෑ කියහන්කෝ ඉතින්...... පරිප්පු, අල තෙම්පරාදුව, චිකන්, මැල්ලුම් & පපඩම්.......

    :baffled: කොහෙන්ද කෑම ගත්තේ.....?? අර කොස්වත්තේ ලාෆ්ස් එක ලග (ශෙඩ් එක ලග එක නෙවේ.... කඩුවෙල පාරේ එක..... එතන කෑම කඩේ කෑම හොදයිනේ..... :D

    ආ උඹ අර ගෙදරින් නෙවේද අද ගත්තේ..... අර උඹේ රෙකමන්ඩ් ප්ලේස් එක....?? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උන් දෙන්නා ඔහොම ගියාට තාම බැඳලා නෑනේද...:rolleyes::rolleyes: ටටියානගේ ගෙදරින් අවුලක් නැද්ද දන්නේ නෑ ඔහොම තනියම යනවට...:eek::eek:

    Umbata hondai nobanda liberty box asse ringanna ..tatiya giyoth awul neh ? :frown:.
     
    Status
    Not open for further replies.