ow ow ....හෙට නටමු...හුරේ....

නුවරදි කෑවේ නෑ නේද, කනව නම් අපිට sorry.comKosa kanawa ne ban![]()

මට පෝක් නෑ නේ..... අවුලක් නෑ..... කොසා ඉන්නවනේ බොට....
![]()
eka katai burger ekai
ammo oka kanawa nemei athurudahan karawanawa 
dennam uru gaatheta wade heta hisbada awilla
![]()

yanna widiyak ne ooi....**tta...
tafic ambaanak :shout:





අශ්මි අක්කා නැහැ නෙහ්...........
තනියෙන් මන් සින්දු කියනවා හෙට......![]()



වෙලාවට ලබ්බට යන්තරයක් දැම්මා....
කොසා ඌරුමස් කන්නෙත් නෑ.....
උඹේ සහයට මම ඉන්නවා.![]()

Hii...

උෟරු පෙත්ත වේලෙනවා - සේටමොලට ගෙන එනවා
තරිය අපට සුරඟනා කතා කියනවා![]()
Moko affa hi witharak kiyanne ?![]()

නුවරදි කෑවේ නෑ නේද, කනව නම් අපිට sorry.com![]()
kimbula nida uru gathe berune 
කිඹුලා මට authorized rights ලබා දුන්න හෙට ත්රෙඩ් එක පාලනය කරන්න![]()

Mamath puluwan welawata ennan chaamiyo...api heta meke hondata natamu..![]()




Hi thari ayiye...kohomada?sapen innawada?saneepen neda?heta party neda?hondata enjoy karanna puluwan neda?etc.![]()
heta.wena kan iwasillak na.

කලු කුහරයකට ඇදිල යනව වගේ....eka katai burger ekai
ammo oka kanawa nemei athurudahan karawanawa
![]()

මට මැවිලා පේනවා උඹ ඌරු ගාතේ එක්ක ඔට්ටුවෙනවා
මොකක් දැන් ඕකටත් ට්‍රැෆික් da ?
ha හා කනට ලංකරලා හෙමීට කියන්න
උට සහයක් ඕන වෙන එකක් නැහැ මයේ හිතේ
අශ්මියෝ
කළු පොඩි ග්‍රිල් පොඩිය අරන් පබිලිස් සිල්වා වාගේ ..
කිඹුලා අපට BBQ හදලා දෙනවා ..
හායි කින්...හෙට පාර්ටි නේද?අපිවත් මතක් කරන්න කන වෙලාවට හොඳේ..
Ada raata.lawata kanna ona![]()
මම අද උදේ ඉදන් නෑ... උදේ තේ එකයි..... හවස ප්ලේන්ටියයි පිටින් ඉන්නේ.... මෙහෙන්මම හිටියා නම් හරි වගේ...... බාබකිව් කාලා.... බීලා.... අන්තිමට කන්නත් එපායේ..... නැත්නම් බාවනවා කිව්වනේ.... 