EK Married Club-12

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොල් පැලේ කාලද බොලව් මේ වෙනකොට......?? :rofl: :P
    තොට කී දවසක් කියුවද ඒක පොල් පැලයක් නෙමෙයි දාර ගහක් කියල....:baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මැරීඩ් ක්ලබ් එකේ මාමලා නැන්දලා සහ අයියලා අක්කලා සියළුම දෙනාට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා !
    3.gif
    9.gif

    ඔයාටත් පවුලේ සියළුම දෙනාට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා මල්ලි.....:love::love::love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තොට කී දවසක් කියුවද ඒක පොල් පැලයක් නෙමෙයි දාර ගහක් කියල....:baffled:

    මොකද්ද ඔය හතර බීරි පොල්පැල කතාව?:oo:
     
    kingdewi

    Well-known member
  • අනේ පින්සිද්ධවෙයි...අපිට පේන්න ත්‍රෙඩ් එකේ කෑමවල ෆොටෝස්නන් දාන්න එපා...හෙට දවසම අඬ අඬා ඉන්න වෙයි...:(

    ශික් අප්පා මෙහෙමත් මහත්තුරු ...හරියට කන්ඩ ටික වත් දෙන්නේ නැහැනේ අශ්මියාට :rofl:

    Eka kaanthawanta pamanai...:P

    Nude party එකක් වෙන්නැති :lol:

    තොට කී දවසක් කියුවද ඒක පොල් පැලයක් නෙමෙයි දාර ගහක් කියල....:baffled:

    දාර ගස් සමඟ පොර බදන්නේකුගේ අත්දැකීම් :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පෙරේත ගොට්ටක් හදල ඉස්සෙල්ලම ත්‍රෙඩ් එකේ පෝස්ට් කරලම පාටිය පටන් ගන්න ඕන !

    :yes: හෆොයි..... එතකොට මුන් හූල්ලලා අපිට බඩ යයි අයියේ....... :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දොම්පෙට යන පාර කොයිබදෝ......:P
    :frown:
    හෙට අපේ දවස...ඔයේ.............:rofl::rofl::rofl:
    :yes::lol:
    ශික් අප්පා මෙහෙමත් මහත්තුරු ...හරියට කන්ඩ ටික වත් දෙන්නේ නැහැනේ අශ්මියාට :rofl:

    Nude party එකක් වෙන්නැති :lol:

    දාර ගස් සමඟ පොර බදන්නේකුගේ අත්දැකීම් :lol::lol::lol:

    :(:frown::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ පින්සිද්ධවෙයි...අපිට පේන්න ත්‍රෙඩ් එකේ කෑමවල ෆොටෝස්නන් දාන්න එපා...හෙට දවසම අඬ අඬා ඉන්න වෙයි...:(

    :rofl: උ.වේ.ස. අපි ඔබතුමීලට එන්න එපා කියලා නෑ..... එන්න බැරි එකට අපිට කරන්න දෙයක් නෑ...... :no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl: උ.වේ.ස. අපි ඔබතුමීලට එන්න එපා කියලා නෑ..... එන්න බැරි එකට අපිට කරන්න දෙයක් නෑ...... :no:

    :(හරි යාලුවෝනන් කොහොම හරි කෑම ටිකක් එවනවා ගෙදරට...යාලුකම වචනෙට විතරයි...:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ශික් අප්පා මෙහෙමත් මහත්තුරු ...හරියට කන්ඩ ටික වත් දෙන්නේ නැහැනේ අශ්මියාට :rofl:

    Nude party එකක් වෙන්නැති :lol:

    දාර ගස් සමඟ පොර බදන්නේකුගේ අත්දැකීම් :lol::lol::lol:
    අනේ පව් උඹ පොරබදන්නේ හුරුබුහුටි පැලයක් එක්ක වෙන්න ඇති. වීදුරු ගෙවල් වල සිට ගල් නොගසන්න.....:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Madai rara laawata kawa..badaginnak awa mokuth na :( pizza hut elen mogul chicken ekak genawa kanna :(
     
    Status
    Not open for further replies.