EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:rofl::rofl:

පිරිත් නුලේ බලමහිමය ටික කාලෙකින් නැතිවෙනවා නංගි........ මම දැක්ක හැටියට් එක පරණ නුලක්.....

මෙහෙම වෙන්නේ නැහැ මගේ හිතේ...හොයලා බලන්න ඕන
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උණ ගන්න වගේ සිංහලු :dull:
    අර මොකෝ.....???
    මචං විසෙන් විස නැසීමේ පැරණි ක්‍රමවේදේ අනුගමනය කරපං.....
    ගසපං පොඩි හීනි විස්කි ෂොට් එකක්.....පුළුවන් නම් ඩෙවල්ඩ් කුකුල් කෑල්ලක් එක්ක....
    වැඩේ ගොඩ......:D:yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහොමිං කොහොම හරි කටට රහට කෑම ටිකක් කෑවා නෙව!!!
    මෙපින් බලෙන් කිඹුලාට ලබන ආත්මයෙදීද මෙලෙසින් අපගේ සා ගින්න නිවීමට හේතු වාසනා වේවා.............!!!

    අහ්හ් කළු මිට්ටෝ :cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    kurunagala kello gana nam kathaa karala wadak naha :baffled: mamath awrudu dekak ohe giyaane eka nisa athdakeemen kiyanne :oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඇත්ත...මට උයන්නත් බැහැ රසට.....:dull::dull:
    අපේ අම්මට නම් පුළුවන්....එත් එයා මෙහෙ නෙමේ....

    දකුණේ අයට රසට උයන්න පුළුවන් කියලා අහලා තියෙනවා..දන්නේ නැහැ

    රසට කෙසේ වෙතත් ජාමේ බේරගන්න හරි උයාගන්න පුලුවන්ද........?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර මොකෝ.....???
    මචං විසෙන් විස නැසීමේ පැරණි ක්‍රමවේදේ අනුගමනය කරපං.....
    ගසපං පොඩි හීනි විස්කි ෂොට් එකක්.....පුළුවන් නම් ඩෙවල්ඩ් කුකුල් කෑල්ලක් එක්ක....
    වැඩේ ගොඩ......:D:yes::yes:

    හපොයි විස්කි ජින් දැක්කම මට දැන් කලන්තේ වගේ :sorry: ඔය උටු නිසා තමා මෙනුවෙන් බාගයක්ම මට නැති උනේ :( ආයේ කල්පෙකට නොබොමි බන් :no:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇත්ත කියන්නේ...
    කුරුණැගල ගෑණු පරාණ බහුතරයකට උයන්න බෑ කටට රහට....
    කට වල් නං තියෙනවා අප්පල්ල වගේ හැබැයි......
    අන්ක හෙණ කම්මැළියි. වැඩ වල පිළිවෙලක් නෑ. උට්ඨාන වීර්යය කියන එක බින්දුවයි. කිසිම ධෛර්යයක් නෑ......
    ඔය මැදපෙරදිග ගිහින් හුගක් වෙලාවට ඇණ ගෙන එන්නේ වයඹ-කුරුණෑගල කාන්තාවෝ. හේතුව කම්මැළියි.:dull::dull:

    ඇත්තටම මොකෝ අයියේ ඒ.....? :oo::baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රසට කෙසේ වෙතත් ජාමේ බේරගන්න හරි උයාගන්න පුලුවන්ද........?

    මෙහෙමයි ඉතින් කන කෙනා තමයි මගේ ජාමේ බේරන්න ඕන...කොහොමත් මට ආදරේ අයට නෙහ් උයලා දෙන්නේ...මොකුත් කියන්නේ නැහැ ඉතින්....හොදයි කියනවා....:dull::dull:

    මන් දන්නවා කටේ තියන්න බැහැ කියලා.....:lol::lol::lol::(:(
     
    Status
    Not open for further replies.