EK Married Club-12

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේකේ වචන හොරාගන්න එකා කවුද.......?

    PogLjva.png
    :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෙල්ලො දෙන්නට කුකුළු ඉතුරු ටික ගෙනාවා....
    හොදි බොර ඉතිරි වෙලා තිබිලා රෝස්පාන්+ගාපු පොල් සමග කකුළු බොරේට දුන්නා වැඩක්.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෙල්ලො දෙන්නට කුකුළු ඉතුරු ටික ගෙනාවා....
    හොදි බොර ඉතිරි වෙලා තිබිලා රෝස්පාන්+ගාපු පොල් සමග කකුළු බොරේට දුන්නා වැඩක්.......

    :( රිදවන්න එපා සහෝ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කකුළු හොදි,ගාපු පොල් සමග පාන් පට්ටයි ඌයි..!!!

    මේහ්....වෙලාවක කකුළුවෙක් ඇන්න ඇවිත් උයපං ගෙදර දී.....

    දන්නවා කකුළු බොරේ එක්ක උණු උණු පරාටා කාලත් තිබේ :baffled:

    හෙහ් ආයේ ඉතින් කලුලුවෝ කණ එක එපා කරන වැඩක් ඔය :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෙල්ලො දෙන්නට කුකුළු ඉතුරු ටික ගෙනාවා....
    හොදි බොර ඉතිරි වෙලා තිබිලා රෝස්පාන්+ගාපු පොල් සමග කකුළු බොරේට දුන්නා වැඩක්.......

    හම්මා....... එක ඉමැජින් කරගෙනත් කෑව හැකි පාන් ගෙඩියක්ම...... එමෙන්ම.....

    මිරිස් මාළු හොදි + ගාපු පොල්+ පාන් = දිව්‍ය භෝජන.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කකුළු හොදි,ගාපු පොල් සමග පාන් පට්ටයි ඌයි..!!!

    මේහ්....වෙලාවක කකුළුවෙක් ඇන්න ඇවිත් උයපං ගෙදර දී.....

    අයියේ මෙහෙ ශ්‍රිලක් මාළු කඩේ තියෙනවා කපපු කකුළුවෝ..... මම හිතන්නේ රටින් ගෙන්වන එව්වා..... එව්වා අවුල් නෙහ්හ්...... :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හම්මා....... එක ඉමැජින් කරගෙනත් කෑව හැකි පාන් ගෙඩියක්ම...... එමෙන්ම.....

    මිරිස් මාළු හොදි + ගාපු පොල්+ පාන් = දිව්‍ය භෝජන.....

    යකෝ මට කලන්තේ වගේ :rofl:
     
    Status
    Not open for further replies.