EK Married Club-12

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: :growl:

    සුභ නව වසරක් මිනි මාමේ...... ලබන පාරත් මහින්ද මාමා ආවොත්..... වාහනේ ආදායම් බලපත්‍රෙට 9000/= ට 18000/= ක් ගෙවන්න ලෑස්ති වෙයන් මාමේ....... :yes: :growl:
    :growl::growl::angry::angry:
    මුන්ගේ අම්#%^**%^$# වන්න ඔනි....
    25/= විතර ගියා යකෝ ආදායම් බලපත්‍රේ ගන්න.:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජෙනරාල්තුමාගෙන් කෝල් එකක් ආව සින්හලු. උඹල කවුරුහරිද මගේ මොබයිල් නොම්බරේ දුන්නේ......:rolleyes::P
    තෙපි සැමට -විශේෂයෙන් අර පිංගුත්තරයට-
    මරා පැමිණ පුක්ෂනය වන හෝ
    මෛත්‍රී පැමිණි පසු භගමනියෙන් පුක්ෂණය වන
    හැපි ම හැපි නව වසරක් වේවා!!!!!!!

    සාමාන්‍යෙයන් ජනවාරි පළමුවෙනිදාට සුබපැතුම් එස්එම්එස් නොඑවන බවත්, ඒය කරන්නේ මගේ අවුරුද්ද වන සිංහල අවුරුද්දට බවත් සළකන්න.

    සුබ පැතූ සැමට පින් සහ ස්තූතිය......!!!!

    ඔය මොනවා කිව්වත්
    මෙතෙක් මාගේ ස්ථාවරය සහ දේශපාලන තීරණ නිවැරදි බව
    ඉතිහාසය සනාථ කරන බව ,
    මෙතන කට මැත දොඩවන,
    යථාර්ථවාදී නොවන දේශපාලනයක යෙදෙන,
    පාට කණ්නාඩි අනාතයන් විසින්
    තේරුම් ගනිත්වා!!!

    මා හට තොපට දේශපාලන සබුද්ධික භාවය ජාත කළ නොහැකිය.
    එය ලැබෙන්නේ මනා විචාරාක්ෂියකින් සහ
    මැදහත් විචාරයකින් පමණි!

    නව වසරේවත් සියළු ම දේට රජයට, කාලගුණයට සහ
    පවත්නා ක්‍රමයට දොස් නගමින්
    ඉදිනා තැනම ළගිනා, උට්ඨාන වීර්යය නැති උන්ට,
    ඥාණාලෝකයද, බුද්ධිය ද,
    උට්ඨාන වීර්යය ද ලබේවා!!!!

     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තෙපි සැමට -විශේෂයෙන් අර පිංගුත්තරයට-
    මරා පැමිණ පුක්ෂනය වන හෝ
    මෛත්‍රී පැමිණි පසු භගමනියෙන් පුක්ෂණය වන
    හැපි ම හැපි නව වසරක් වේවා!!!!!!!

    සාමාන්‍යෙයන් ජනවාරි පළමුවෙනිදාට සුබපැතුම් එස්එම්එස් නොඑවන බවත්, ඒය කරන්නේ මගේ අවුරුද්ද වන සිංහල අවුරුද්දට බවත් සළකන්න.

    සුබ පැතූ සැමට පින් සහ ස්තූතිය......!!!!

    ඔය මොනවා කිව්වත්
    මෙතෙක් මාගේ ස්ථාවරය සහ දේශපාලන තීරණ නිවැරදි බව
    ඉතිහාසය සනාථ කරන බව ,
    මෙතන කට මැත දොඩවන,
    යථාර්ථවාදී නොවන දේශපාලනයක යෙදෙන,
    පාට කණ්නාඩි අනාතයන් විසින්
    තේරුම් ගනිත්වා!!!

    මා හට තොපට දේශපාලන සබුද්ධික භාවය ජාත කළ නොහැකිය.
    එය ලැබෙන්නේ මනා විචාරාක්ෂියකින් සහ
    මැදහත් විචාරයකින් පමණි!

    නව වසරේවත් සියළු ම දේට රජයට, කාලගුණයට සහ
    පවත්නා ක්‍රමයට දොස් නගමින්
    ඉදිනා තැනම ළගිනා, උට්ඨාන වීර්යය නැති උන්ට,
    ඥාණාලෝකයද, බුද්ධිය ද,
    උට්ඨාන වීර්යය ද ලබේවා!!!!

    :cool::):love:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    MC කොකටුවන් සියල්ලට ඩ්‍රයි සීසන් නැති සුභ නව වසරක් වෙවා! :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    new-years-meme.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ග්‍රේට් වෝල්
    ෆ්ලවර් ඩ්‍රම්
    ෆ්ලවර් සෝන්ග්
    චයිනීස් ඩ්‍රැගන්
    වෙන කොහෙද බං.......:rolleyes:

    චයිනාඩෝල්
    Xilaton
    ශැංහයි ටෙරස් :love:
    Noodles
    Kinjou

    තව කියන්නද?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    MC කොකටුවන් සියල්ලට ඩ්‍රයි සීසන් නැති සුභ නව වසරක් වෙවා! :D
    එසේම වේවා කොසෝ....:cool::):)
    පාස්වර්ඩ් එක මතක්කරගත්තේ කොහොමද......;)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සියළු දෙනාට සුභම සුභ නව වසරක් වේවා!!!!!

    උදෙන්ම නැගිටලා ඉබුල් කිරිබත් හැදුවා .....:D:D:D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටැග කෙසේවෙතත් සුරේක දැක්ක ගමන් කොසුපාර ශුවර්....:lol:

    එවුවා ඌට නෝමල්...
    මොකෝ ඌ සුරේඛාගෙන් පුරුදු වෙන්න ගුටිකනවා යෑ... :lol:
     
    Status
    Not open for further replies.