EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අරකිට නම් පොඩක් වත් මතක නෑ, මට ලාවට මතකයි :P
    හදල දෙනව මේ මාසෙ ඇතුලත :cool::P

    :frown: කවුද ඩෝ අරකි අරකි......?? :angry: රෙස්පෙක්ට් එකක් ඈතුව කතා කරපිය සුදු නංගිට....... :angry:

    :frown: තොගේ අර ඩයලොග් නම්බර් එක තියපන් කෝච්චියකට...... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: කවුද ඩෝ අරකි අරකි......?? :angry: රෙස්පෙක්ට් එකක් ඈතුව කතා කරපිය සුදු නංගිට....... :angry:

    :frown: තොගේ අර ඩයලොග් නම්බර් එක තියපන් කෝච්චියකට...... :angry:

    බඩාගෙ හොර අල්ලගන්න අදහසින් මේ ලොග් වෙලා ඉන්නේ නැන්දා වෙන්න බැරිද?:rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :frown: කවුද ඩෝ අරකි අරකි......?? :angry: රෙස්පෙක්ට් එකක් ඈතුව කතා කරපිය සුදු නංගිට....... :angry:

    :frown: තොගේ අර ඩයලොග් නම්බර් එක තියපන් කෝච්චියකට...... :angry:
    :P eyata mama hondata respect karala katha karanawa karaddi :P

    wada yako
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාජ් මහත්තයෝ ..අර CCTV වැඩේට අදත් කතාකලා ..උඹ ඒක බාර ගන්නවනම් කියහන් ..ප්‍රොෆිට් තියාගෙන වැඩෙත් හොඳට ඕන !!

    :oo: කෝ මාමේ ඉතින් මාමි මට කතා කරායෑ..... කිව්වා නම් දෙනවනේ කෝටේෂන් එකක්..... A & P CCTV (Pvt.) Ltd. :yes:
     
    kingdewi

    Well-known member
  • :oo: කෝ මාමේ ඉතින් මාමි මට කතා කරායෑ..... කිව්වා නම් දෙනවනේ කෝටේෂන් එකක්..... A & P CCTV (Pvt.) Ltd. :yes:

    විහිළු නෙවේ සර් ..කර ගත්තොත් ඔන්න ලාභයක් /...ඕක ගොඩ දැම්මොත් අපේ කැන්ටින් එකේ වැඩේ ඉබේම සෙට් කරලා දෙන්නම් :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩාගෙ හොර අල්ලගන්න අදහසින් මේ ලොග් වෙලා ඉන්නේ නැන්දා වෙන්න බැරිද?:rolleyes:

    :frown: කිව්වහම අහපන් හොට්ටෝ.... එයා පෝස්ට් දාන්නේ නෑ..... කියවනවා විතරයි..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1TB එකක් නිකං ඕනේ..:yes::yes:

    :frown: වැල වලින් 1TB පුරවලද දන්නේ නෑ ඕනෑ....?? :angry: 1TB නෑ බොල.... ඕනා නම් චීනෙක්ගෙන් ගලවන්න සෙට් උනොත් 500 එකක් හොයලා දෙන්නම්.... හැබැයි OS දාන්න නම් බැරි වෙයි...... ඩේටා ටිකක් දාගන්න ශේප්..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: වැල වලින් 1TB පුරවලද දන්නේ නෑ ඕනෑ....?? :angry: 1TB නෑ බොල.... ඕනා නම් චීනෙක්ගෙන් ගලවන්න සෙට් උනොත් 500 එකක් හොයලා දෙන්නම්.... හැබැයි OS දාන්න නම් බැරි වෙයි...... ඩේටා ටිකක් දාගන්න ශේප්..... :yes:

    නෑ නෑ සල්ලි පාසෙ වෙච්ච ගමන් එකක් ගන්න ඕනේ.. මං කියන්නම්කෝ..;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: වැල වලින් 1TB පුරවලද දන්නේ නෑ ඕනෑ....?? :angry: 1TB නෑ බොල.... ඕනා නම් චීනෙක්ගෙන් ගලවන්න සෙට් උනොත් 500 එකක් හොයලා දෙන්නම්.... හැබැයි OS දාන්න නම් බැරි වෙයි...... ඩේටා ටිකක් දාගන්න ශේප්..... :yes:

    :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විහිළු නෙවේ සර් ..කර ගත්තොත් ඔන්න ලාභයක් /...ඕක ගොඩ දැම්මොත් අපේ කැන්ටින් එකේ වැඩේ ඉබේම සෙට් කරලා දෙන්නම් :frown:

    :frown: කවුද මාමේ සෑර්.....?? :rolleyes:

    හරි හරි බලන්නේ නැතුව කෝටේෂන් දෙන එක තමා අමාරු...... :baffled: හිටුකෝ හෙට කෝල් එකක් දෙන්නම් විස්තර ටික ගන්න..... :yes:
     
    Status
    Not open for further replies.