මම ඉස්සර අමාරුවෙන් හිත හදාගෙන හිටියා මේකේ හිල කන්නේ එකයිනේ (ඔව් ඔව් අර ඔයාගේ සුදු අයියා තමා) ඉතින් උගේ ආසාවනේ ඔන්න ඔහේ කාපුදෙන් කියලා.......... ඒත් දැන් තවත් එකෙක්.......![]()

පව් ඉතින්..හිත හොද කොල්ලා....

සුභ උදෑසනක්

මම ඉස්සර අමාරුවෙන් හිත හදාගෙන හිටියා මේකේ හිල කන්නේ එකයිනේ (ඔව් ඔව් අර ඔයාගේ සුදු අයියා තමා) ඉතින් උගේ ආසාවනේ ඔන්න ඔහේ කාපුදෙන් කියලා.......... ඒත් දැන් තවත් එකෙක්.......![]()

හේ හේ .....එයා නම් මාර විදිහටනේ පොස්ට් දාන්නේ....පව් ඉතින්..හිත හොද කොල්ලා....
ඉතින් ඉතින් සංජී අයියේ ....දෝණි එහෙම සනීපෙන්ද?![]()

මාමේ කොහොමද ඉතින් අවුරුදු????![]()

හේ හේ .....එයා නම් මාර විදිහටනේ පොස්ට් දාන්නේ....පව් ඉතින්..හිත හොද කොල්ලා....
ඉතින් ඉතින් සංජී අයියේ ....දෝණි එහෙම සනීපෙන්ද?![]()

මට එනවා ඉතිං සිංහලෙන් කොටන්න. ඌයා නිසා මොකුත් කියන්නේ නෑ...
කිව්වා කියාලා හිතාගන්ඩෝ.. අර ඔයාගේ ප්‍රශ්නෙට මම උත්තරේ හොයා ගත්තා...![]()

උයාට තරහ ගියාද?
සමාවෙන්න අනේ...

අම්මෝ ඔයා දැක්ක කල්.....
ඊයෙත් දැක්කා නෙහ්..අමතක උනා....![]()