EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනිස්සු ඔහොම තමයි අයියේ......කෘර මිනිස්සු....:sorry::sorry::sorry:
    අපි ෆැබ් එකෙන් එකක් ගෙනත් කමු හොදද....:cool::cool::cool:
    ආපෝ ...මතක් කරන්න එපා‍ෙ
    කේක් එපා වෙලා ඉන්නේ....
    මේ ටිකේම එන රෝගීන් ෆැබ් කේක් උස්සං එන්නේ.........:dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    marage chandayak MY3 ta harewwa ehenam :cool:

    ඉහ්හ්....මන් කවද්ද ඒ හොරාට දෙනවා කිවුවා....:eek::eek:
    බොරු චෝදනා කරන්න එපා...දානවා මන් අපහාස නඩුවක් අලුත් කඩේ....ඔව්:dull::dull:
    na na nangi katu ganna hitiye amaruwen kiyala wenasak koranna porondu karagatta :cool:

    :dull::dull::dull::dull:

    ehema mukuth porondu une na :baffled:

    :lol::lol::lol::lol: ඔව් ඔව් මේක නම් සිරා...වෙන පොරාන්දු නැහැ....
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආපෝ ...මතක් කරන්න එපා‍ෙ
    කේක් එපා වෙලා ඉන්නේ....
    මේ ටිකේම එන රෝගීන් ෆැබ් කේක් උස්සං එන්නේ.........:dull:

    අයියේ ඔයා ක්ලිනික් ඒක අවසානේ හරියට දාන තැන මට කියන්න ඕන...මාත් අහලින් පහලින් ගෙයක් හදාගන්නවා.....:yes::yes::yes:

    ඔයාට කේක් කන්න හොද නැහැ තව කල් යද්දී...ඩයබිටික්...:dull::dull: ඔයාව ආරක්ෂා කරගන්න ඕන....අපේ රටට සම්පත් විනාශ වෙන්න දෙන්න නරකයි....:yes::yes: ඒක නිසා මන් වැඩි කේක් ටික ගැන බලාගන්නම්....:lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි..... කිකිළියණි...... ;) මරාගේ බත් ගොට්ටෙක් කැරකෙනවා දැක්කා..... කෝ ඌ ඉන්නවද.....?? :rolleyes: :P
     
    Status
    Not open for further replies.