EK Married Club-12

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මම නම් මහින්ද පරද්දන හිතාගෙන් චන්දේ පාවිච්චි කරලා ආවේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    18පහු කරල ගොඩක් කල් අයියාහ් :P

    එතින් එතින් කොහොමද කොහොමද?? මම නම් මහින්ද පරද්දන චන්දේ පාවිච්චි කරලා ආවේ
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එතින් එතින් කොහොමද කොහොමද?? මම නම් මහින්ද පරද්දන චන්දේ පාවිච්චි කරලා ආවේ
    මගේ මතය පෙර පිටුවල කියලා තියෙනව...ටැට්ටරේට නේද දුන්නෙ ?
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එතින් එතින් කොහොමද කොහොමද?? මම නම් මහින්ද පරද්දන චන්දේ පාවිච්චි කරලා ආවේ
    කොහොමද ඉතින්? දැන් අසනීප එහෙම හොදටම හොද ඇති නේද ?මම ගෙදර මේ දවස් වල :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ප්‍රතිඵල නරබන්න යාළුවෙක් දාන bbq එකකටා ආරාධනා ලැබුන ගාල්ලෙ
    යන්න දෙන්නෙ නෑ කලබල වෙයි කියල :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rolleyes::rolleyes:චන්දය නැරඹීම සදහා විශේෂ මුකුත් නැතිද ?
    :dull::dull::no::no:
    ගිහින් ඡන්දයට කෙළලා ආවා!:dull:
    මේ පැත්තේ විවිදාකාර සොන්නලුන්ගේ රංගන දැන්ම ආරම්භ වෙලා :dull:
    කවුද සොන්නලු?
    මරා සොන්නලු ද? සිරා සොන්නලු ද?
    අපි තේරුම් ගත යුත්ත තමා මචං දෙගොලොම සොන්නලු බව!:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රතිඵල නරබන්න යාළුවෙක් දාන bbq එකකටා ආරාධනා ලැබුන ගාල්ලෙ
    යන්න දෙන්නෙ නෑ කලබල වෙයි කියල :(
    පූසන්ට මොන බාබකිව් ද බං.....
    කාවල කට්ටක් කාලා ලිප් බොක්කට වැදිල බුදිය ගනින්!!!:baffled:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මහනුවර දිස්ත‍්‍රික්කයේ සියයට 60 ක ප‍්‍රතිශතයක්.
    කොළඹ දිස්ත‍්‍රික්කයේ සියයට 50 ක ප‍්‍රතිශතයක්.
    මාතලේ දිස්ත‍්‍රික්කයේ සියයට 55 ක ප‍්‍රතිශතයක්.
    නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ සියයට 55 ක ප‍්‍රතිශතයක්.
    ගම්පහ දිස්ත‍්‍රික්කයේ සියයට 40 ක ප‍්‍රතිශතයක්.
    මන්නාරම දිස්ත‍්‍රික්කයේ සියයට 50 ක ප‍්‍රතිශතයක්.
    මුලතිව් දිස්ත‍්‍රික්කයේ සියයට 59 ක ප‍්‍රතිශතයක්.
    මාතර දිස්ත‍්‍රික්කයේ සියයට 45 ක ප‍්‍රතිශතයක්.
    වව්නියාව දිස්ත‍්‍රික්කයේ සියයට 35 ක ප‍්‍රතිශතයක්.
    යාපනය දිස්ත‍්‍රික්කයේ සියයට 25 ක ප‍්‍රතිශතයක්.
    දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කයේ සියයට 43 ක ප‍්‍රතිශතයක්.
    ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ සියයට 50 ක ප‍්‍රතිශතයක්.
    මඩකලපුව දිස්ත‍්‍රික්කයේ සියයට 25 ක ප‍්‍රතිශතයක්.
    පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ සියයට 40 ක ප‍්‍රතිශතයක්.
    හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සියයට 35 ක ප‍්‍රතිශතයක්.
    ගාල්ල දිස්ත‍්‍රික්කයේ සියයට 35 ක ප‍්‍රතිශතයක්.

    මේ අතර,පෙරවරු 11 වනවිට වාර්තා වූ ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රතිශතයන්...

    පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ සියයට 40 ප‍්‍රතිශතයක්.

    හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සියයට 35 ක ප‍්‍රතිශතයක්.
    ගාල්ල දිස්ත‍්‍රික්කයේ සියයට 35 ක ප‍්‍රතිශතයක්.
    මාතර දිස්ත‍්‍රික්කයේ සියයට 45 ක ප‍්‍රතිශතයක්.

    Thursday, 08 January 2015 - 13:00
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :dull::dull::no::no:
    ගිහින් ඡන්දයට කෙළලා ආවා!:dull:

    කවුද සොන්නලු?
    මරා සොන්නලු ද? සිරා සොන්නලු ද?
    අපි තේරුම් ගත යුත්ත තමා මචං දෙගොලොම සොන්නලු බව!:dull:
    :yes:
     
    Status
    Not open for further replies.