EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවදාවත් කවමදාවත් ඔය වගේ කියන්න එපා...:)

    මගේ කට ඇවිස්සෙනවා මේවා දැක්කම ... කියන්න ඒවා එනවා !! :growl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    වාදපිටිය ඕයි දැන් :lol:
    හෆ්ෆටසිරි..........මරු වෙලාව
    මේ කුකුල් පැටියා විතරයි අඩුවට තිබුනේ.:lol::lol::lol:..වෙල්කම් කිවුවා..මයිත්‍රී වේවා!!!::yes::yes::yes:
    වෙල්කම් වේවා
    umba KFC eken da :)
    ඔව්,ඔව්,kandy f**king city eken
    යහ පාලනයක් ගැන බලාපොරොත්තුවෙන් සිටිමු. ඔබතුමාලට කෙසේද...:)
    ලිවීමේ සහ කතා කිරීමේ නිදහස අපේක්ෂා කරනෙමු!
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කවදාවත් කවමදාවත් ඔය වගේ කියන්න එපා...:)

    කියන නොකියන එක නම් වැඩක් නැහැ ක්‍රියාවෙන් පෙන්නන දේ තමයි මිනිස්සු කියන්නේ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි මම දැන් වෛරනොකරන අයගේ ලිස්ට් එකක් දැම්මද ඔයා ඔය නම් දෙක කියන්න?ඒ දෙන්නත් ඉන්නව මම වෛරකරන ලිස්ට් එකේ...:growl:

    කොටින්ව තියන් හිටපු එකා උපාසක එතකොට ? :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කියන නොකියන එක නම් වැඩක් නැහැ ක්‍රියාවෙන් පෙන්නන දේ තමයි මිනිස්සු කියන්නේ :P

    :frown:තමන්ටත් ඉන්නවා නේද බවලත් නෑයෝ ආහ්?:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොටින්ව තියන් හිටපු එකා උපාසක එතකොට ? :lol:

    මොනවා හරි කියලා වාදෙන් දිනන එක නෙමෙයි වැඩේ...කියන්න දේවල් ගොඩයි...වැඩක් නෑ..:)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මන් නෙමේ කිවුවේ....;);) මෙතන ඉන්න කෙනෙක් ....මට හිනා ගියා.......:dull::dull:

    උඹල වගේ ආත්මෙන් ස්වකීය තීන්දුවක් ගන්න බැරි ගෑනු ගොන් තමයි :growl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    paba ta hangenna ona kivvoth nam mama paksha pata bedayak nathuwa eyawa hanga gannawa :)
     
    Status
    Not open for further replies.