EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහ්හ්

    මෙහ් අර කිඹුලට එන්න ජියපන් බන් :sorry: මූ පොඩි එකා වගේනේ .. කෝල් කරාම ෆෝන් ආන්ස්වර් කරන්නෙත් නෑ :oo::baffled:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මෙහ් අර කිඹුලට එන්න ජියපන් බන් :sorry: මූ පොඩි එකා වගේනේ .. කෝල් කරාම ෆෝන් ආන්ස්වර් කරන්නෙත් නෑ :oo::baffled:

    ඒ මක්කැයි අර?
    හැබැයි පහුගිය දාක මාත් එක්ක කිව්වා ආයෙම කිරිය පැත්තේ යන්නේ නෑ කියල.
    අවුලෙන් වගේ හිටියේ.
    :baffled::baffled::baffled::baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ වල පයයි ගොඩ පයයි ඉන්න නාකි සේටාර් එකක් දිවුරුම් දෙනවා...හයියු.......ජිවිතේ අහලා වත් නැති සීයලා ටිකක් හොදම ඇමතිකම් ගන්නවා...අනේ මන්ද... හොද වෙලාවට තවකාලික උනේ....ගෙදරට වෙලා බණක් භාවනාවක් කරන ඉන්නේ නැතිව..........:dull::dull:
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒ මක්කැයි අර?
    හැබැයි පහුගිය දාක මාත් එක්ක කිව්වා ආයෙම කිරිය පැත්තේ යන්නේ නෑ කියල.
    අවුලෙන් වගේ හිටියේ.
    :baffled::baffled::baffled::baffled:

    :dull::dull: ආයේ එන්නේ නැති වෙයිද දන්නේ නැහැ.........:(:( උයා තමයි මොකක් හරි කියලා තියෙන්නේ ....:(:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ මක්කැයි අර?
    හැබැයි පහුගිය දාක මාත් එක්ක කිව්වා ආයෙම කිරිය පැත්තේ යන්නේ නෑ කියල.
    අවුලෙන් වගේ හිටියේ.
    :baffled::baffled::baffled::baffled:

    :shocked::oo:එහෙම කිව්වා...අපොයි...:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දත් මාමත් පොඩි එකා වගේනේ අප්පා :dull:

    :yes:ඒකනේ..මේ අඳබාලයෝ(බඩා) කියන ඒවා ගනන් ගන්න ඕනේද?මට කොච්චර ඒවා කියනවද?මම සත පහකට ගනන්ගන්නවද?:no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ පූවෝ SF ට මොකුත් නැත්තේ ? පොරගේ පක්ෂේත් JVP වගේ ආණ්ඩුවද ජොයින් නැද්ද ? :eek:
     
    Status
    Not open for further replies.