EK Married Club-13

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොන උට්ටක්ද මේ, තොපිට මරාගන්න ඕනි නම් වෙන ත්‍රෙඩ් එකකට පලයව්.....:frown::angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled: අපි වලක් කැපුවොත් ඒකේ ගෙම්බෝ බං.... ශික්..... :(

    නෑ බං අඩු කරලා තියෙන්නේ ෆුල් ඉලෙක්ට්‍රික් ලීෆ් එකට වගේ තමා..... :yes: ඒක කන්නද බං...... මෙහේ ඉදන් පොලොන්නරු ගියොත් හබරණ කැලේ මැදදි චාජ් එක බැහැලා "හිටං" තමා ඉන්න වෙන්නේ...... :baffled: :dull:
    කකුල් ගලෝලා චීනෙට පටවපන්.....:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් මටත් ඒක තේරුනා....මන් නැහැ කිවුවේ නැහැනේ....

    :shocked: හා හා සන්සුන් වෙන්න පින්වතිය....... මේ පොහෝ දින මෙලෙස තරහා ගැනීම නොහොබී...... :baffled: :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ko anith un diwwada manda :P

    WIf75aM.png


    :frown: තෝ හිපාටුවා මගේ සුදු නගාට අනන් මනන් කිව්වට තොට කොස් මාමිගේ ඉමේජ් එකෙන් -රෙප් දුන්නා...... :yes: :angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    WIf75aM.png


    :frown: තෝ හිපාටුවා මගේ සුදු නගාට අනන් මනන් කිව්වට තොට කොස් මාමිගේ ඉමේජ් එකෙන් -රෙප් දුන්නා...... :yes: :angry:

    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Kawda yako meke.kellonta poya dawase banina awalamaa ?: angry: umba thamaa wrong line giye :angry: mona labbak da meh ?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :frown: මෙයා උට්ටක් කියනවා ඒ අස්සේ..... එහෙම උනොත් චීන්නු ගෙබි කකුල් කන එකත් නවත්තයි...... :baffled:
    හයිබ්‍රිඩ් වැඩේ අතෑරිය නේද?

    බලහන්කො අපිම චන්දෙ දීල ගෙනාව බයියල ඉස් ඉස්සෙල්ලම අපිටම කෙලියනෙ :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    elakiri eke chamali gana mama tharan hondata danna kawruth na akke.
    mama eya ekka katha karala eka wisadagannam, oya kalabala wenna epa :D

    wena deyak katha karamu neda :rolleyes:

    :shocked: ඔව් ඔව් මටත් පේනවා උඹ චමාලි ගැන හොදට දන්න බව..... :yes:

    මතක තියා ගනින්...... මහජනතාව අවධියෙන්..... උදළු බලකාය නම් නිදිද කොහෙද....!! :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මතක තියා ගනින්...... මහජනතාව අවධියෙන්..... උදළු බලකාය නම් නිදිද කොහෙද....!! :P
    උන් දෙන්න අද දවසටම දැක්කෙ නෑ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Kathaa hadanawanam apita hadapiyaw...ape lamaintai meke age lamaintai nohadaa....mama helaa dakinawa uge kathaawa :yes:
     
    Status
    Not open for further replies.