EK Married Club-13

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උදේම කියන්න තියෙන්නේ ඉතාම දුක්බර ආරංචියක්...:( මගේ මොන්ටිසෝරියේ ඉඳලා හිටිය යාලුවෙක් නැති වුනා ඊයේ...එයාගේ අම්මත් නැති වුනා...කතරගම ගිහින් එද්දී ඇක්සිඩන්ට් වෙලා...පව්..ලබන මැයි මාසේ වෙඩින් එක ගන්න හිටියේ...:(:(

    http://sinhala.adaderana.lk/news.php?nid=49125


    hmm මටත් මේ ටිකේම' අහන්න' ලැබුනේ ඔහොම නිවුස් තමයි.....හිතට දුකයි ඉතින් ...සැලකිලිමත් නැහැ...ඒකයි හැමදේම...:dull::dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උදේම කියන්න තියෙන්නේ ඉතාම දුක්බර ආරංචියක්...:( මගේ මොන්ටිසෝරියේ ඉඳලා හිටිය යාලුවෙක් නැති වුනා ඊයේ...එයාගේ අම්මත් නැති වුනා...කතරගම ගිහින් එද්දී ඇක්සිඩන්ට් වෙලා...පව්..ලබන මැයි මාසේ වෙඩින් එක ගන්න හිටියේ...:(:(

    http://sinhala.adaderana.lk/news.php?nid=49125
    appatasiri :dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    2015-02-02 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.131.7900 , විකුණුම් මිල රු.134.7200 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.198.0700 , විකුණුම් මිල රු.203.8600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.148.2700 , විකුණුම් මිල රු.153.2600 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.141.5000 , විකුණුම් මිල රු.146.6900 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.103.0000 , විකුණුම් මිල රු.106.4400 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.101.6000 , විකුණුම් මිල රු.105.7500 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.96.9600 , විකුණුම් මිල රු.100.2200 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.1167 , විකුණුම් මිල රු.1.1525 |


    අයිඑස් ත්‍රස්තයෝ ජෝර්දාන නියමුවා පණපිටින් පුළුස්සති


    http://www.lankadeepa.lk/index.php/articles/294618

    wtf :dull:
     
    Status
    Not open for further replies.