යකෝ, පැය 14 නොකා නොබී ඉන්න පුලුවන්ද එක පාරට. පොඩ්ඩක් ඉඳල හිත හදාගෙන වැඩේට බහිනවා....![]()
Hawasa 6.30 ta kanna..7 indan pahuwada 9 wenakan inna baruwaya?

යකෝ, පැය 14 නොකා නොබී ඉන්න පුලුවන්ද එක පාරට. පොඩ්ඩක් ඉඳල හිත හදාගෙන වැඩේට බහිනවා....![]()

ඔය කෝල් එක අද හෙට ලැබෙන එකක් නෙමයිඑකත් එහෙමද...මගෙත් හරිම ඛේදනීයයි...කෝල් එකක් දෙන්නම් වෙලාවක


එහෙනම් කාපු ගමන්නිදියල පහුවෙනිද 9 වෙනකන් නිදියන්න වෙනවා.Hawasa 6.30 ta kanna..7 indan pahuwada 9 wenakan inna baruwaya?![]()

ඔය කෝල් එක අද හෙට ලැබෙන එකක් නෙමයි![]()
එහෙනම් කාපු ගමන්නිදියල පහුවෙනිද 9 වෙනකන් නිදියන්න වෙනවා.![]()
ithin oka karagannath epai..
Kapu gaman nidiyala pahuwada 8ta nagitinna...ithin oka karagannath epai..
![]()


මෙතන මොකෝ වෙන්නේ...![]()

Butter sonnaya apahu awith...thread ekama.pileee gandai ban![]()
අද දවසටම දැන් තමා ආවේ...
පරන යකඩ එකතුකරන එකා....![]()



ඩෙස්ක්ටොප් හාඩ් එකක් තිබ්බනම් දනී කරන දේ...


ඔව්නෙ.. එන්න හිටියට බැරිවුනා අරූ ඉඩම් නඩුවක පැටලිලා (ලවක්)ආපහු ගියාද....![]()

යාළුවා;17847739 said:අවුරුදු ගණනාවක් ඉවසීමෙන් බලා සිටීමට සිදු වුණා.