EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
කෙනෙක් ගැන ඔබට වැඩිපුර හිතෙනවා නම් ඒක ආදරෙයි කියලා හිතන්න හදිස්සි වෙන්න එපා.....

කෙනක් ඔබ ගැන ඕනවට වඩා
හිතනවනවා කියලා ඔබටම දැනෙනවානම් ඒකත් ආදරෙයි කියලා හිතන්න හදිසසි වෙන්න එපා.....

ආදරය කියන්නේ කෙනෙක් ගැන ඔබට හිතෙන එකවත් ඔබගැන තවත් කෙනෙක් හිතන එකවත්
නෙමෙයි......

කෙනෙක් ගැන ඔබ හිතදදී එයා ඔබ ගැන නොහිතන්නට පුළුවන්..........

ඔව් ඉතින් මේකෙට කියන්නේ " හිතනවා" කියලා.....:P:P
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කැරි පක පයියේ දමා ගෙන ගොස් වේසියෙකුට දීම...
    වත්මනේදී අවර ගණයේ (කුණුහරුප) ලා සලකන වදන් කිහිපයක නියම හෙළ අරුත ගැන දැක්වෙන පෝස්ටුවක් පෙරදිනයක උපු‍ටා දැක්වූ මාහට, එවැනි වූ වචන කිහිපයක නියම අරුත මෙලෙස පලකරමි.
    කැරි :- හෙළ බසින් කැරි යනුවෙන් වහරන්නේ තැඹිලි, කුරුම්බා වැනි ගෙඩිවල ඇති සියුම් මදයටය. සරල බසින් කිවහොත් ලොඳ වලට‍ය.
    පක :- පක යනු හෙළ බසින් ගෙඩිය යන අරුත් දෙයි. අතීතයේදී ලියන ලැබූ ගද්‍ය වලත් ගයන ලැබූ බොහෝ පද්‍යවලත් පක යෙදී තිබෙනු දැකිය හැකිය.
    පයිය :- එල්ලාගෙන යන නැතිනම් ක‍ට ගැට ගැසූ කුඩා මල්ලට අතීතයේදී කිව්වේ පයිය කියාය. නුදුරු අතීතයේ පවා ගැමියන් ගමනක් යනවිට බුලත් දුංකොල දමාගෙන ගියේ බුලත් පයියේය. කෙනෙකු කර්කශ ලෙසින් ඝෝෂා කරන විට ගැමියන් එය හැඳින්වූයේ "ඒකා බෙලිකටු පයිය පෙලොවේ ගසනවා" ලෙසිනි. එපමණක් නොව මුහුදු බඩ ගාලු මාර්ගයේ යනවිට දැකිය හැකි නූතන "පොෂ්"අපට පයාගල වූ ප්‍රදේශයේ සෑබෑ නම පයියාගල බව එහි වෙසෙන්නෝ දනිති. ඒ බව අද කියා පාන්නේ එහි ඇති දුම්රිය නැවතුම් පොළ පමණි.
    වේසිය :- අද මෙන් නොව අතීතයේ (ඉතා ඈත අතීතයේ පවා) සිංහල අපට තිබුනේ මාතෘ මූලික සමාජයකි. එබැවින් ‍රාෂ්ට්‍ර පාලනයේ පටන් සමාජයේ බොහෝ දේ සිදුකෙරුනේ, සිදු වූයේ මව නැතිනම කාන්තාව මුල්කර ගනිමිනි. එපමණක් නොව, එකල විශේෂිතවූ පුද්ගලයන් පවා හැඳින්වීම සිදුවූයේ මව මුල් කරගනිමිනි. ගෝතමියගේ පුතා ගෝතම ලෙසින්ද, සාරිගේ පුතා සාරිපුත්ථ ලෙසද, මෙගලියගේ පුතා මොග්ගල්ලාන නමින් හැඳින්වීම ඊට මනා උදාහරණ සපයයි. එකල සිටි වෙළඳ කාන්තාවන් හැඳින්වූයේ වෛශ්‍යාවන් නැතිනම් වේසාවියන් ලෙසිනි. අතීත ලංකාවේ එනමින්ම වෙන්වූ වෛශ්‍ය කුලය ගැන සහ වෙශාලිපුර පිළිබඳ ව්ස්තර සාක්ෂි ඇත්තේ එබැවිනි.
    නමුත් කාලයාගේ ඇවෑමෙන් සමාජය පුරුෂ මූලික වන විට පෙර කියූ වෙ‍ළෙන්දියන්ගේ ස්ථානය සහමුළින් නැතිව ගොස් ඇත. එබැවින් තම ඇඟමස විකුණන තැනැත්තියට පමණක් අද අපි මුල් නම කරමින් සිටිමු. නිවැරදි අර්ථයෙන් ගතහොත් "ඔටාරා ගුණවර්ධන වනාහි ලංකාවේ ප්‍රමුඛ ගණයේ ලා සැලකිය හැකි වේසියෙකි".
    මෙනයින් බලන කල ඔබ සැම දැනගත යුත්තේ කුණුහරුප ලෙසින් ගතහැකි කිසිවක් සිංහල බසේ නැතිබව පමණි. මින් මතුවටවත් මෙවදන් භාවිතයේදි අප සැම ඒ ගැන දෙවරක් සිතිය යුතු නොවේද?

    ප.ලි. - මෙ වචන වලම නියම අරුත ගැන (සමහර විට මීටත් වඩා හොඳින්) ලියැවුනු පෝස්ටු බොහෝ ගණනක් දැනටත් මේ බුකියම තුළ ඇති බවත්, මා විසින්ද මෙය ලියා පළකරනුයේ එවා නොකියවූ සහ නොදකින ලද සහෘදයන්ගේ ප්‍රයෝජනය සඳහාම පමණක් බවත් සලකන්න. උපු‍ටා පළකිරීම පිළිබඳ කිසිදු විරෝධයක් නැත. මම ඉලන්ක.

    http://www.elakiri.com/forum/showthread.php?p=17847894:yes::yes:

    1372676563-36050165-o.jpg
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අද ඉදන් හොදට සිංහල භාවිතා කල යුතුයි.....:yes::yes::yes::yes: සහ ගුම් මෝර්නින් මා ප්‍රිය හොට්ටනි හොට්ටියනි!!!!:love::love::love::D:D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    හ්ම්ම්ම් කිරියේ තිබුනේ....ඕක ඇත්ත ...මොකද මේ ලගදි මගේ යාලුවෙක් කිවුවා මතකයි "පක" කියන ඒක කුණුහරපයක් නෙමේ බුත්සරණේ ඒක තැන් කිහිපයකම යෙදිලා තියනවා කියලා....:yes::yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    "හුත්තිගේ පුතා" දන්නවාද?
    .
    සයන්න වෙනුවට හයන්න කියවීමක් අප බසේ පවතී ඒ නිසා සදුන් හදුන් කියා වහරයි. සඳ හඳ කියා වහරයි. සුතන්න ඇත්ති, සුත්ති [මව] යනු පුතුන් ඇත්තීය. හෙළ බස මාර දැමීමෙන් පසු අද එය පිළිගන්නේ කුණු කතාවක් ලෙසිනි. [සුතන් ඇත්ති සුත්ති, සයන්න ඉවත් වී හුත්ති වේ. - හුත්තිගේ පුතා යනු මවගේ පුතාය] සුඛනවා යනු උපරිම සැප විදීමයි. අද එයද මිශ්‍ර සිංහලට අනුව පරුෂ වචනයක් වී අවසන්ය. චරත භික්ඛවේ චාරිකං බහු ජන හිතාය බහු ජන සුඛාය. සුඛ යන්නේ අනිත් අරුත ලෝකෝත්තර නිවනයි. සදාතනික සුඛය. සයන්න ඉවත් වූ විට කියවෙනුවේ [හුකනවා ලෙසයි]. අද සමාජයට එම වදන වලංගු නැත ,මෙලෙස [ස] වෙනුවට [හ] අක්ෂරය යෙදෙන වචන හෙළ බසේ බොහෝ වෙත්. හබරණ සිරි වඩුන බෝධිය අද හිරි වඩුන බෝධියයයි. සත්වරක්, හත්වරක් ලෙසද වහරයි. සිංදු, හින්දු ලෙස වහරයි. මෙලෙස කාලයත් සමග බොහෝ දේ වෙනස් වී ඇත. අප විසින් කර යුත්තේ ඉතා සුපරික්ෂාකාරීව අපගේ අතීත ප්‍රවේණිය සොයා දැනගැනීමයි‍. ඒ අපගේ දැයෙහි සැබෑ නැගිටීම ඇත්තේ එහි නිසාවෙනි...

    http://www.elakiri.com/forum/showthread.php?t=1659953
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හ්ම්ම්ම් කිරියේ තිබුනේ....ඕක ඇත්ත ...මොකද මේ ලගදි මගේ යාලුවෙක් කිවුවා මතකයි "පක" කියන ඒක කුණුහරපයක් නෙමේ බුත්සරණේ ඒක තැන් කිහිපයකම යෙදිලා තියනවා කියලා....:yes::yes::yes:

    ඉස්සර එහෙම වුනාට දැන් ඉතින් ඕවා වෙන කොහෙවත් කියන්න යන්න එපා..:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: අනේ මන්දා..... ෆෝන් ඕෆ් නැත්නම් දැලි පිහිය ගැන ජාතිය අමතනවා මම...... :angry:

    ෆ්‍රිජ් නැන්දා දැනුවත් කරන්නද?:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    "හුත්තිගේ පුතා" දන්නවාද?
    .
    සයන්න වෙනුවට හයන්න කියවීමක් අප බසේ පවතී ඒ නිසා සදුන් හදුන් කියා වහරයි. සඳ හඳ කියා වහරයි. සුතන්න ඇත්ති, සුත්ති [මව] යනු පුතුන් ඇත්තීය. හෙළ බස මාර දැමීමෙන් පසු අද එය පිළිගන්නේ කුණු කතාවක් ලෙසිනි. [සුතන් ඇත්ති සුත්ති, සයන්න ඉවත් වී හුත්ති වේ. - හුත්තිගේ පුතා යනු මවගේ පුතාය] සුඛනවා යනු උපරිම සැප විදීමයි. අද එයද මිශ්‍ර සිංහලට අනුව පරුෂ වචනයක් වී අවසන්ය. චරත භික්ඛවේ චාරිකං බහු ජන හිතාය බහු ජන සුඛාය. සුඛ යන්නේ අනිත් අරුත ලෝකෝත්තර නිවනයි. සදාතනික සුඛය. සයන්න ඉවත් වූ විට කියවෙනුවේ [හුකනවා ලෙසයි]. අද සමාජයට එම වදන වලංගු නැත ,මෙලෙස [ස] වෙනුවට [හ] අක්ෂරය යෙදෙන වචන හෙළ බසේ බොහෝ වෙත්. හබරණ සිරි වඩුන බෝධිය අද හිරි වඩුන බෝධියයයි. සත්වරක්, හත්වරක් ලෙසද වහරයි. සිංදු, හින්දු ලෙස වහරයි. මෙලෙස කාලයත් සමග බොහෝ දේ වෙනස් වී ඇත. අප විසින් කර යුත්තේ ඉතා සුපරික්ෂාකාරීව අපගේ අතීත ප්‍රවේණිය සොයා දැනගැනීමයි‍. ඒ අපගේ දැයෙහි සැබෑ නැගිටීම ඇත්තේ එහි නිසාවෙනි...

    http://www.elakiri.com/forum/showthread.php?t=1659953

    හත් දෙයියනේ...චාමියෝ...මේ මොකෝ?:confused::oo::shocked::shocked:
     
    Status
    Not open for further replies.