හරිදු හරිදු උත්තර දෙන්ඩෝ......
මැසිමෙන් මහනවා ඇති
මහණකොට ඌට ඇහෙන්නේ නෑ 
හරිදු හරිදු උත්තර දෙන්ඩෝ......
මහණකොට ඌට ඇහෙන්නේ නෑ 
walo araka balapanko hut. ubata kiyala oke jilmart ekak daganna tiyenawa
ඒක බාගත්තා... හෙට වෙනකොට කියන්නම් මලක් වගේ...
මැසිමෙන් මහනවා ඇතිමහණකොට ඌට ඇහෙන්නේ නෑ
![]()

මට ඔය කථාව තාම තේරෙන් නැහැ නෙව....
තොපිට සුබ රාත්රියක් වේවා ! 

මෙහ හරිදු මල්ලි මේකේ ඒක ඒක පාට තියෙනවනේ...කෝකද හරියන්නේ??? ඔයා දැක්කද? දම්පාට ...රතුපාට,රෝස පාට

මං දැක්කේ ඔය මුලින් දාපු ෆොටෝ එකේ තිබ්බ එක.. කිඹුලගෙන් අහමූ...
මං දැක්කේ ඔය මුලින් දාපු ෆොටෝ එකේ තිබ්බ එක.. කිඹුලගෙන් අහමූ...
![]()
දන්නෑ...![]()



මැරිඩ් ක්ලබ් වැසියනි මම යනෝ ෆිල්ම් එකක් බලන්නතොපිට සුබ රාත්රියක් වේවා !
සැ.යු :-
පිටින් ඇවිත් දෙක පුන අනාථ සොන්නලුන්ට ආදාළ නොවන බව කරුණාවෙන් සලකන්න![]()



එසේම වේවා!!!!!සුබ රාත්රියක් වේවා !මැරිඩ් ක්ලබ් වැසියනි මම යනෝ ෆිල්ම් එකක් බලන්නතොපිට සුබ රාත්රියක් වේවා !
සැ.යු :-
පිටින් ඇවිත් දෙක පුන අනාථ සොන්නලුන්ට ආදාළ නොවන බව කරුණාවෙන් සලකන්න![]()



Treating acne or dandruff. It may also be used for other conditions as determined by your doctor.. කියලයි තියෙන්නේ....මේක ඔලුවෙත් ගාන්නපුලුවන්ද දන්නේ නැහැ....කෝ මේ කිබුල් මමත් නැහැ නෙහ්.....

හිටු හිටූ... මගෙ මේ වයර් මාරුවෙලා කොලොප්පං වෙලා ඉන්නේ..ඒක බාගත්තා... හෙට වෙනකොට කියන්නම් මලක් වගේ...
![]()

සුබ රාත්රියක් වේවා !මැරිඩ් ක්ලබ් වැසියනි මම යනෝ ෆිල්ම් එකක් බලන්නතොපිට සුබ රාත්රියක් වේවා !
සැ.යු :-
පිටින් ඇවිත් දෙක පුන අනාථ සොන්නලුන්ට ආදාළ නොවන බව කරුණාවෙන් සලකන්න![]()

අයියෝ මාමිට පොල්කොටේ නූලෙන් මිස් උනා![]()
කවුද බොල පොල් කොටේ...කිව්ව කියල හිත ගන් ඉසුරේකෝ...