EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපරාදේ බන් මම ගැලෙව්වොත්...උඹටම දෙන්නම්

    ඕක ගැලෙව්ව කියලා කඩන්න බෑ මෝටරේ.. බය නැතුව ගලෝලා බලන්න..:yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ayya ada vilthera thiyenawada? :rolleyes:
    :no::no:
    එන සිකුරාදා....
    මේහ්....කුකුලෝහ්.....
    එන්ඩොස්කොපි සර්ජරි කරන්නේ කටින් බට දාල නෙවෙයි. බඩේ පොඩි සිදුරක් හදල එකෙන් කැම් එක සහ ඕන කරන උපකරන දාල කැම් එකෙන් බලාගෙන. කටින් එන්ඩොස්කෝප් එක දාල පිත්තාශ ගල් සහ ඇපෙන්ඩෙක්ටොමි කරන්න බෑ.....
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :no::no:
    එන සිකුරාදා....

    මේහ්....කුකුලෝහ්.....
    එන්ඩොස්කොපි සර්ජරි කරන්නේ කටින් බට දාල නෙවෙයි. බඩේ පොඩි සිදුරක් හදල එකෙන් කැම් එක සහ ඕන කරන උපකරන දාල කැම් එකෙන් බලාගෙන. කටින් එන්ඩොස්කෝප් එක දාල පිත්තාශ ගල් සහ ඇපෙන්ඩෙක්ටොමි කරන්න බෑ.....
    කිඹුලයියෙ සෝස් එක දැක්ක නේද? මම ඒකෙන් ගත්තෙ වැරැද්ද දන් නැහැනෙ බලමු :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Status
    Not open for further replies.