EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::angry: ටැග් වලින් ආතල් ගන්න උන් ඔය..එදා මම කිඹුලට ෆොක්ස්හිල් කිව්වා විතරයි එකටත් ටැග් එකක් දාල...මේ ත්‍රෙඩ් එකේ මට එක ටැග් එකක් වත් නෑ :no:
    මං නං නෙවෙයි ඕං......
    මට නෑ ටැග් මේකේ.......
    මට ඕනෙත් නෑ.........

    චුත වෙන්න ලං වෙච්ච පිං ගෙවිච්ච අපිට මොන ටැග් දෑ!!!!:dull::dull::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං නං නෙවෙයි ඕං......
    මට නෑ ටැග් මේකේ.......
    මට ඕනෙත් නෑ.........

    චුත වෙන්න ලං වෙච්ච පිං ගෙවිච්ච අපිට මොන ටැග් දෑ!!!!:dull::dull::dull:

    දැන් මම කිව්වද කරේ උඹ කියල ? :frown:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මං නං නෙවෙයි ඕං......
    මට නෑ ටැග් මේකේ.......
    මට ඕනෙත් නෑ.........

    චුත වෙන්න ලං වෙච්ච පිං ගෙවිච්ච අපිට මොන ටැග් දෑ!!!!:dull::dull::dull:

    :rofl::rofl:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    අනේ ඔයාලා නිකන් ඉන්න :dull: මට ඕන නෑ මූනිච්චාවට යාළුකම් :dull: අනික මගේ දේවල් ප්‍රසිද්ධියේ මෙතන දාලා අතල් ගන්න උන්ට මම කොහෙත්ම කැමති නෑ ...:no:

    Ok ayya.. ashwayata kakul 3i thiyenne kiyana kenekuta kakul 3da 4da thiyenne kiyala balanna kiwwe :) ayya podi lamayek neweine.. ok :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මං නං නෙවෙයි ඕං......
    මට නෑ ටැග් මේකේ.......
    මට ඕනෙත් නෑ.........

    චුත වෙන්න ලං වෙච්ච පිං ගෙවිච්ච අපිට මොන ටැග් දෑ!!!!:dull::dull::dull:
    මේකේ පෝස්ට් නොදා මේක දිහා බලා ඉන්න කාට හරි ටැග් තියෙනවා.....:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් මම කිව්වද කරේ උඹ කියල ? :frown:

    මං දැම්මේ.. සමාවෙන්න කුප්ප අදහසකින් නෙමේ දැම්මේ... ඒක අවුල් මං හිතන්නේ... :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකේ පෝස්ට් නොදා මේක දිහා බලා ඉන්න කාට හරි ටැග් තියෙනවා.....:dull:

    ඔව් වෙන්න පුළුවන්...ෆේක් බස්සලා ටැග් දාපු උන්ගේත් වැඩ ..බලහන් අන්තිම ටැග් එක ? එකේ පලවෙනි එකකුත් තිබ්බ ...ඒක අලුත් ටැග් එකකට රිනේම් වෙලා...:angry:
     
    Status
    Not open for further replies.