EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තරින්ද අයියා මුස්ලිම් යමක් බැලීමට ලින්ක් ඉල්ලනු දුටිමි :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ ඔය අවුල් අමතක කරලා යාලු වෙමු දැන්....:yes::yes::yes::D

    :baffled: මමයෑ තරහ......?? :rolleyes: :dull:

    මාමිලා දෙන්නගේ වහෙන් ඔරෝ සංවාදය දැක්කම මට අර ගමරාලයි ගමහාමිනෙයි අමනාප වෙච්ච කතාව මතක් උනා..........

    :rofl: :lol: :P උදළු බලකාය...... හෆොයි..... :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: :lol: :P උදළු බලකාය...... හෆොයි..... :angry:

    කතාව සම්පුර්ණයෙන් මතකනම් ලියපංකෝ මාමේ........මට ඔක්කොම මතක නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුන් දෙන්නා කොහොමහරි යාලු කරවන්න ඕනේ.. දෙන්නටම ෂේප් වෙන්න ඕනේ.. ඒ වුනාට රෙස්පට් එක පෙන්නනත් ඕනේ...:P

    :baffled: මගේ ඈති රෙස්පෙක්ට් එකක් නෑ...... මම කෝල් කරා හිට්ලර් මාමට දෙතුන් පාරක්ම..... මාමා ආන්සර් කරන්නේ නෑ....... :no:

    ඔය සීන් එක ඈවිල්ලා... මාමා මගෙන්ම ඉල්ලන් මටම -රෙප් එකක් දුන්නා කොස් මාමාගේ ඉමේජ් එකෙන්...... ඒකට මම ජාතිය ඈමතුවා ත්‍රෙඩ් එකේ..... (මාමා ගැන නොකියා...... :rofl: ) ඔය ඒකට මල දැන්..... :lol:

    දැන් වෙන වෙන අභූත චෝදනා කරනවා...... :angry: :growl: කොහොමත් ඔය මාමට මාස කිහිපෙකට සැරයක් මාත් එක්ක වලියක් දාගත්තේ නැත්නම් නැන්දම්මා දැක්කේ නෑ වගේලු...... :baffled: :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: මගේ ඈති රෙස්පෙක්ට් එකක් නෑ...... මම කෝල් කරා හිට්ලර් මාමට දෙතුන් පාරක්ම..... මාමා ආන්සර් කරන්නේ නෑ....... :no:

    ඔය සීන් එක ඈවිල්ලා... මාමා මගෙන්ම ඉල්ලන් මටම -රෙප් එකක් දුන්නා කොස් මාමාගේ ඉමේජ් එකෙන්...... ඒකට මම ජාතිය ඈමතුවා ත්‍රෙඩ් එකේ..... (මාමා ගැන නොකියා...... :rofl: ) ඔය ඒකට මල දැන්..... :lol:

    දැන් වෙන වෙන අභූත චෝදනා කරනවා...... :angry: :growl: කොහොමත් ඔය මාමට මාස කිහිපෙකට සැරයක් මාත් එක්ක වලියක් දාගත්තේ නැත්නම් නැන්දම්මා දැක්කේ නෑ වගේලු...... :baffled: :baffled:

    අනේ තරි මාමේ දැන් යාලුයි කියලා බඩාට උම්මියා එකක් දෙමූ...:yes::yes:
     
    Status
    Not open for further replies.