battleship බැලුවා සිංහලු... ෆට්ටමට ඒක කලින් බලන්න මිස් වෙලානේ
![]()

battleship බැලුවා සිංහලු... ෆට්ටමට ඒක කලින් බලන්න මිස් වෙලානේ
![]()

same here![]()

මෙන්න හාඩ් එක... අත ඇරියම වැටෙන්නේ හෙමින්.. ඔය වටේ අලුමිනියම් කේසින් එක නැත්නම් ඔයිටත් වඩා හෙමින් වැටෙයි...

මෙන්න හාඩ් එක... අත ඇරියම වැටෙන්නේ හෙමින්.. ඔය වටේ අලුමිනියම් කේසින් එක නැත්නම් ඔයිටත් වඩා හෙමින් වැටෙයි...

නිව්ටන් අයියගෙ 1 වෙනි නියමෙමෙන්න හාඩ් එක... අත ඇරියම වැටෙන්නේ හෙමින්.. ඔය වටේ අලුමිනියම් කේසින් එක නැත්නම් ඔයිටත් වඩා හෙමින් වැටෙයි...
රෙද්ද තමා...![]()
හාර්ඩ් කැරකෙව්වට වැඩක් නෑ සහෝ බෙඩ්ශීට් නොහෝදා 