EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෙදකින් යකෝ ඒ සින්දු දෙක ඇහෙනකොට නිකන්ම ඇස් පියවෙනවා.මාරම සවුම්ය මියුසික් එකක් යන්නේ.
    ... :love:

    ඇස් දෙකත් පියවෙනවලු :eek: කුලප්පුව හොඳටම තද වෙලා :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැලා ආයෙ හාඩ් එක 14000 ට කැරකෙව්ව
    වැලා බෙඩ්ශීට් එක හෝදල
    තරිය මුස්ලිම් වැලක් හෙව්ව
    අමුඩෙයි පුකයි යාළු උනා
    එකියක් කුනුහබ්බ කියන්නෙ කුනුහබ්බ නෙවෙයි හෙලබස කියල ඩෙගා නැටුව
    පූසෙක් ඒ වැල කලින් බලල
    පූසෙක් අහිංසක නංගි කෙනෙක්ට අමු තිත්තෙන් බැනලා
    වැල බලල උණ ගැනිලා මැගී කාලා පූසෙක්

    ඔච්චර තමා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පූසට සෑහෙන කලින් මූ මේකෙ ඉන්න පොල් කොට පැල ලෙලි අතු ඔක්කොටම අමු තිත්තෙන් බැනල දැං වනිතා කරයුතු ඇමති :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හුටා තෝ මලාද....:baffled:
    http://www.hirunews.lk/sinhala/102616/දෙදෙනෙකුට-මරු-කැඳවූ-මාරක-රිය-අනතුර

    ඔය ඇක්සිඩන්ට් එකෙන් මගේ යාළුවෙකුයි එයාගේ අම්මයි නැති වුනා...ඊයේ ඕකෙම ගිය තව යාලුවෙක්ගෙ තාත්තා කෙනෙකුත් නැති වුනා.....:(:(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වැලා ආයෙ හාඩ් එක 14000 ට කැරකෙව්ව
    වැලා බෙඩ්ශීට් එක හෝදල
    තරිය මුස්ලිම් වැලක් හෙව්ව
    අමුඩෙයි පුකයි යාළු උනා
    එකියක් කුනුහබ්බ කියන්නෙ කුනුහබ්බ නෙවෙයි හෙලබස කියල ඩෙගා නැටුව

    ඔච්චර තමා
    එහෙනම් එල....:yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වැලා ආයෙ හාඩ් එක 14000 ට කැරකෙව්ව
    වැලා බෙඩ්ශීට් එක හෝදල
    තරිය මුස්ලිම් වැලක් හෙව්ව
    අමුඩෙයි පුකයි යාළු උනා
    එකියක් කුනුහබ්බ කියන්නෙ කුනුහබ්බ නෙවෙයි හෙලබස කියල ඩෙගා නැටුව
    පූසෙක් ඒ වැල කලින් බලල
    පූසෙක් අහිංසක නංගි කෙනෙක්ට අමු තිත්තෙන් බැනලා
    වැල බලල උණ ගැනිලා මැගී කාලා පූසෙක්

    ඔච්චර තමා

    ඕවා නම් පලදෙනවා....:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා හොට්ටනි හොට්ටියනි..... :) අදත් වැඩ කියහන්කෝ ඉතින්..... උදේම මාළු කඩේ පැත්තේ යන්නත් ඕනා..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැලා ආයෙ හාඩ් එක 14000 ට කැරකෙව්ව
    වැලා බෙඩ්ශීට් එක හෝදල
    තරිය මුස්ලිම් වැලක් හෙව්ව
    අමුඩෙයි පුකයි යාළු උනා
    එකියක් කුනුහබ්බ කියන්නෙ කුනුහබ්බ නෙවෙයි හෙලබස කියල ඩෙගා නැටුව

    ඔච්චර තමා

    1. :yes:
    2. :yes:
    3. :baffled:
    4. :no: :(
    5. :rofl: :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    http://www.hirunews.lk/sinhala/102616/දෙදෙනෙකුට-මරු-කැඳවූ-මාරක-රිය-අනතුර

    ඔය ඇක්සිඩන්ට් එකෙන් මගේ යාළුවෙකුයි එයාගේ අම්මයි නැති වුනා...ඊයේ ඕකෙම ගිය තව යාලුවෙක්ගෙ තාත්තා කෙනෙකුත් නැති වුනා.....:(:(

    අප්පා..:( මාර ඇක්සිඩන්ට් තොගයක් බන්.. එපා වෙනවා..:sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උදේම හොට් නිව්ස් එකක්.....:P
    කොහුවල පැත්තේ බුවෙක් සාලේ සෙටියේ නිදිලු.....:rolleyes:
    පාන්දර දෙකට ඇහැරලා ඇඳට කහදියර ඉහලා මොකක්ද කොරන්න ගිහින්.....:baffled:
    ඇඳ හොඳටම තෙමිලා, නිදියන්න බැරිවෙන්නම. සාලේ නිදි......:lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උදේම හොට් නිව්ස් එකක්.....:P
    කොහුවල පැත්තේ බුවෙක් සාලේ සෙටියේ නිදිලු.....:rolleyes:
    පාන්දර දෙකට ඇහැරලා ඇඳට කහදියර ඉහලා මොකක්ද කොරන්න ගිහින්.....:baffled:
    ඇඳ හොඳටම තෙමිලා, නිදියන්න බැරිවෙන්නම. සාලේ නිදි......:lol::lol:

    4279641966_5f568c168a.jpg
     
    Status
    Not open for further replies.