EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
4279641966_5f568c168a.jpg


මේ ළිද නම් ෂුවර් අපේ පැත්තේ එකක්....මේකේ ගැබුර මගේ අම්මේ......:oo::oo::oo:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගුඩ් මෝර්නින්ග් කොක්කබාවනි බාවියනි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදේම හොට් නිව්ස් එකක්.....:P
    කොහුවල පැත්තේ බුවෙක් සාලේ සෙටියේ නිදිලු.....:rolleyes:
    පාන්දර දෙකට ඇහැරලා ඇඳට කහදියර ඉහලා මොකක්ද කොරන්න ගිහින්.....:baffled:
    ඇඳ හොඳටම තෙමිලා, නිදියන්න බැරිවෙන්නම. සාලේ නිදි......:lol::lol:

    :baffled: :baffled: හෆොයි....... :baffled: :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උදේම හොට් නිව්ස් එකක්.....:P
    කොහුවල පැත්තේ බුවෙක් සාලේ සෙටියේ නිදිලු.....:rolleyes:
    පාන්දර දෙකට ඇහැරලා ඇඳට කහදියර ඉහලා මොකක්ද කොරන්න ගිහින්.....:baffled:
    ඇඳ හොඳටම තෙමිලා, නිදියන්න බැරිවෙන්නම. සාලේ නිදි......:lol::lol:

    ඇයි තෝ මට පහන අල්ලන්න ආවද ? නි.වැ.බ.ප.කො.ය :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගුඩ් මෝර්නින්ග්:cool:
    මම මාරු.....:P

    වල්කොටා තෝ ටෙන් වීල් එකට කහවතුර ඉහින්න ගිහින් ගුටි කාලා මට ඒවා පට්ටල් කරන්න එනවා නේද ? :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයෙ පාන්දර දෙකට මොනාද මේ කලා කියන්නේ...:rolleyes:

    උඹට හිතා ගන්න පුළුවන් නේ මොකද වෙලා තියෙන්නේ කියල ? රත්නපුරේ එකා කොහුවල එකා කරන කියන ඒවා දන්නේ කොහොමද ? ඌ දන්නේ ඌ කරපු දේම තමා ඉතින් :P:rofl:
     
    Status
    Not open for further replies.