EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කාගේත් සුන්දරී කියලා අපි ඉස්කෝලේ යන කාලේ තිබුන වචනයක් නෙහ්...අර මොන අටමගලක්ද...එකේ කිසි තේරුමක් මට හිතා ගන්න බැහැ...මට ඒක පාරට ඔලුවට ආවේ නිවුඩු රතු හාල්....:dull::dull:

ඕකට ආයේ බනින්න ඕනද...ඒක එහෙමයි කිවුවා නම් ඉවරනේ....:(:(:(

btw මම බබෙක් නොවෙමි.....26 yrs old...:cool::cool:

:yes:ඇත්තමයි මමත් ඒ ටැග් එක ගැන අහන්න හිටියේ...මොකද්ද ඒකේ තේරුම කියලා...මෙයාලා ගොන් ටැග් දානවා...අහනකොට තරහ යනවා..:frown:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
3 ඉඩියට්ස් අහලකින් වත් තියන්න බෑ.. ඔහේ ආතල් එකට බලලා අමතක කරල දාන්න තමා තියෙන්නේ... ලොකු කරලා පෙන්නන්න හැදුවට කතාවෙ ලොකු දෙයක් නෑ මටනම්.. බලලම තීරණයක් ගන්න.:yes:

:dull::dull::dull: හ්ම්ම් එකත් බලමුකෝ එහෙනම්
2nge9w8.jpg
:lol::lol: මේක ෆට්ට
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉසුරෙකා මට අර ටික හොයලා දෙනවැයි...මේ අර ගොල්ලෝන්ට pm කළා..no රිප්ලයි මෙයා:(:(

    QA කතාවද? අහල බලල කියන්නම් :)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :yes:ඇත්තමයි මමත් ඒ ටැග් එක ගැන අහන්න හිටියේ...මොකද්ද ඒකේ තේරුම කියලා...මෙයාලා ගොන් ටැග් දානවා...අහනකොට තරහ යනවා..:frown:

    එකනේ අක්කේ...මටත් මෙලෝ දෙයක් තේරෙන් නැහැ....මොකක් උනත් ඒක කුනුහබ්බයක් කියන්නේ ඔය....:sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes:ඇත්තමයි මමත් ඒ ටැග් එක ගැන අහන්න හිටියේ...මොකද්ද ඒකේ තේරුම කියලා...මෙයාලා ගොන් ටැග් දානවා...අහනකොට තරහ යනවා..:frown:
    අර තුන් තේරවිල්ලක් තියෙන්නේ(18+) "අවදානම් බෙලෙක්කේ" කියල ඒක බාගෙට තෝරලා තමයි කවුරුහරි හරකෙක් දාලා තියෙන්නේ මෙතන.:eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකක්ද වැරැද්ද?:confused: ඩෙලාට ගහද්දි ඇයි අස්මි ඇන්ටි අඬන්නේ?:frown:

    කාටවත් ගහද්දි මටනන් ඇඬෙන්නේ නෑ..මම ලිව්ව එක කෝට් කරපු නිසයි කිව්වේ...මගේ අතින්නේ common කියලා ලියවිලා තියෙන්නේ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අර තුන් තේරවිල්ලක් තියෙන්නේ(18+) "අවදානම් බෙලෙක්කේ" කියල ඒක බාගෙට තෝරලා තමයි කවුරුහරි හරකෙක් දාලා තියෙන්නේ මෙතන.:eek:

    :):):)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අර තුන් තේරවිල්ලක් තියෙන්නේ(18+) "අවදානම් බෙලෙක්කේ" කියල ඒක බාගෙට තෝරලා තමයි කවුරුහරි හරකෙක් දාලා තියෙන්නේ මෙතන.:eek:
    :eek::eek::eek: ඒ මොකක්ද ඒ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කාටවත් ගහද්දි මටනන් ඇඬෙන්නේ නෑ..මම ලිව්ව එක කෝට් කරපු නිසයි කිව්වේ...මගේ අතින්නේ common කියලා ලියවිලා තියෙන්නේ...

    හ්ම්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ත්‍රී ඉඩියට්ස් ලිව්ව කෙනා තමයි ටූ ස්ටේට්ස් ෆිල්ම් එකත් ලියලා තියෙන්නේ...එයා හොඳ ලේඛකයෙක්..හොයාගෙන කියවන්න පුලුවන්නන් එයා ලියලා තියෙන පොත් කීපයක් කියන්නන්...ඒ පොත්වල ගොඩක් සමානකම් තියේ..කම්මැලි වෙලාවට කියවන්න සල්ලි දීලා අරගත්තත් පාඩු නෑ හැබැයි..:yes::)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ත්‍රී ඉඩියට්ස් ලිව්ව කෙනා තමයි ටූ ස්ටේට්ස් ෆිල්ම් එකත් ලියලා තියෙන්නේ...එයා හොඳ ලේඛකයෙක්..හොයාගෙන කියවන්න පුලුවන්නන් එයා ලියලා තියෙන පොත් කීපයක් කියන්නන්...ඒ පොත්වල ගොඩක් සමානකම් තියේ..කම්මැලි වෙලාවට කියවන්න සල්ලි දීලා අරගත්තත් පාඩු නෑ හැබැයි..:yes::)
    :cool::cool::cool::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ත්‍රී ඉඩියට්ස් ලිව්ව කෙනා තමයි ටූ ස්ටේට්ස් ෆිල්ම් එකත් ලියලා තියෙන්නේ...එයා හොඳ ලේඛකයෙක්..හොයාගෙන කියවන්න පුලුවන්නන් එයා ලියලා තියෙන පොත් කීපයක් කියන්නන්...ඒ පොත්වල ගොඩක් සමානකම් තියේ..කම්මැලි වෙලාවට කියවන්න සල්ලි දීලා අරගත්තත් පාඩු නෑ හැබැයි..:yes::)

    2 ස්ටේට්ස්...:shocked:
    බාගෙට බලලා ඩිලීට් කලා වමනෙ යන්න ගිහිල්ලා...:lol::lol:
     
    Status
    Not open for further replies.