EK Married Club-13

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Good morning..:D:love:
    4.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl: oww uraj ayya gawa ara muslim ekath thiyenawa :baffled:illaganna:rofl:

    :shocked: මේ මොන පුන්ඩවාලයක්ද....?? :growl: මගේ ලග ඈති මුස්ලිම් එකක් නෑ...... :no: :growl: හරිදුවා ගාව නම් ඈති..... :yes:

    PK එක නම් මම සිංහල සබ් එක බාලා..... Lap එකෙන් බලනවට වඩා TV එකෙන් බලන එක ගති නිසා..... සිංහල සබ් එක WinAVI වලින් හදා ගත්තා...... :yes: :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් වේවා සින්හලුනේ.......

    කණ්නාඩි දාන්නම වෙලා යකුනේ...... කණ්නාඩි ගන්න හොඳ තැනක් කියහල්ලකෝ........ රත්තරං කණ්නාඩි (මම කිව්වේ ඒ වගේ වටිනා ගණන් වල එව්වා) නෙවෙයි සාමාන්‍ය ගානක එකක් තමා ගන්න ඕනේ........
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :shocked: මේ මොන පුන්ඩවාලයක්ද....?? :growl: මගේ ලග ඈති මුස්ලිම් එකක් නෑ...... :no: :growl: හරිදුවා ගාව නම් ඈති..... :yes:

    PK එක නම් මම සිංහල සබ් එක බාලා..... Lap එකෙන් බලනවට වඩා TV එකෙන් බලන එක ගති නිසා..... සිංහල සබ් එක WinAVI වලින් හදා ගත්තා...... :yes: :D
    mami muslim wala thiyenam dennako :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුභ උදෑසනක් වේවා සින්හලුනේ.......

    කණ්නාඩි දාන්නම වෙලා යකුනේ...... කණ්නාඩි ගන්න හොඳ තැනක් කියහල්ලකෝ........ රත්තරං කණ්නාඩි (මම කිව්වේ ඒ වගේ වටිනා ගණන් වල එව්වා) නෙවෙයි සාමාන්‍ය ගානක එකක් තමා ගන්න ඕනේ........

    Vision care eka hondai..:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි වගේ දුප්පත් ඈයොන්ට ගැන ශේප් ද ඒකෙ.......?

    එහෙම අවුලක් නෑ මම හිතන්නේ...මගේ මහත්තයගේ අම්මට එක සැරයක් ඩොක්ටර් කෙනෙක් කිව්වා ඇස් වල ටෙස්ට් එකක් කරන් එන්න කියලා විශන් කෙයාර් එකෙන්..රුපියල් 500යි ගියේ ඒකටනන්...තමන්ගේ ගාණට ගන්න බැරිවෙන එකක් නෑ මම හිතන්නේ...:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංජියා විශන් කෙයා බලපන්..... :yes: ඔය වෙන වෙන තැන් නම් අවුල් බං..... අම්මත් කිරිබත්ගොඩ තැනකින් අරන්.... ඒක අවුල් කියලා විශන් කෙයා තමා ආයේ ගත්තේ..... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම අවුලක් නෑ මම හිතන්නේ...මගේ මහත්තයගේ අම්මට එක සැරයක් ඩොක්ටර් කෙනෙක් කිව්වා ඇස් වල ටෙස්ට් එකක් කරන් එන්න කියලා විශන් කෙයාර් එකෙන්..රුපියල් 500යි ගියේ ඒකටනන්...තමන්ගේ ගාණට ගන්න බැරිවෙන එකක් නෑ මම හිතන්නේ...:)

    එල එල........ ගිහින් බලන්න ඕනේ....... මට හරි හිතට අප්සට් අෆ්ෆා කණ්නාඩි දාන්න වෙච්චි එකට....... දැන් ඉතින් අමතර මහන්සියක් ගන්න ඕනේ දාගෙන ඉන්න වෙන කණ්නාඩි දෙක පරිස්සම් කරගන්නත්...... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජියා විශන් කෙයා බලපන්..... :yes: ඔය වෙන වෙන තැන් නම් අවුල් බං..... අම්මත් කිරිබත්ගොඩ තැනකින් අරන්.... ඒක අවුල් කියලා විශන් කෙයා තමා ආයේ ගත්තේ..... :yes:

    එල මාමේ......... හවසට ගිහින් බලනවා....... ලබන ඉරිදට කලින් කොහොමහරි කණ්නාඩි ගන්න ඕනේ....... ආයේ ක්ලාස් පටන් ගන්නවා ඉරිදා ඉඳන්........ :dull:
     
    Status
    Not open for further replies.