EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    eke ne ooi....epa wenawa....
    ehen intra oral cam eka weda ne....
    ura kiwwa power pack eka gihin wage chk korala balamu kiyala...
    epa wela inne
    :dull::dull:

    අයියන්ඩිය බිය නොවන්න.. බඩු ඇත.. ඉන්ස්ටෝල් කරලා බැලුවා...:yes:

    ඉන්න තාම අප්ලෝඩ් වෙනවා.. අල්ලා දෙයියන්ගෙ පිහිටෙන් හොයාගත්තා...:P:P:yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    reg_600.weeds.nancy.mh.052412.jpg


    @ c.h.amali - meka diriya diyaniyak kantha wimukthiya wenuwen karana maha aragalayak gana thiyenne :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    eke ne ooi....epa wenawa....
    ehen intra oral cam eka weda ne....
    ura kiwwa power pack eka gihin wage chk korala balamu kiyala...
    epa wela inne
    :dull::dull:

    මෝකද කැමරාවට වෙලා තියෙන්නේ.. මෙච්චර කල් වැඩ කලා නේද...:rolleyes:

    මට පුලුවන් වෙයි උදව්වක් දෙන්න...:yes::yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    @ c.h.amali - meka diriya diyaniyak kantha wimukthiya wenuwen karana maha aragalayak gana thiyenne :)

    අමාලි කියන්නේ කවුද????:rolleyes::rolleyes: පරණ කෙල්ලද අත්තේ??:rofl::rofl:

    ඔඕ ඕක ලස්සනද???? දිරිය දියණිය ඉවර උනා නෙහ් ....මේක නිකන් ජෝක් එකක් වගේ හැඩේ...හ්ම්ම් බලමුකෝ එහෙනම් එකත්
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉතින් ඔයාට වඩා මන් බාලයි නෙහ් ....එකයි මාමා කිවුවේ....හරි හරි අත්තේ ඒක හොදද???

    oya kohomada eka danne. ahanna yura gen, minihath mata putha kiala katha kare :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අමාලි කියන්නේ කවුද????:rolleyes::rolleyes: පරණ කෙල්ලද අත්තේ??:rofl::rofl:

    ඔඕ ඕක ලස්සනද???? දිරිය දියණිය ඉවර උනා නෙහ් ....මේක නිකන් ජෝක් එකක් වගේ හැඩේ...හ්ම්ම් බලමුකෝ එහෙනම් එකත්

    :no:කෙල්ලේ ඕවා බලන්නනන් එපා..පින්තූරෙ හැටියෙන් කියන්න පුලුවන්...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බලපු එකෙක් මාට්ටු...:rofl::rofl::rofl::rofl:

    පිස්සුද...මම මේ දැන්මයි මේක දැක්කේ...ඒ කියන්නේ මොකක් හරි දෙයක් තියේ නේ?:lol:කොහොමද මගේ ඉව...:nerd:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිස්සුද...මම මේ දැන්මයි මේක දැක්කේ...ඒ කියන්නේ මොකක් හරි දෙයක් තියේ නේ?:lol:කොහොමද මගේ ඉව...:nerd:

    දන්නේ නෑ.. ට්‍රේලර් එකක් බලන්න මොලේ නැද්ද මේ මිනිස්සුන්ට...:rofl::rofl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මලිත මාමා කිවුවේ අත්තේ.....:yes::yes:

    mak pulithaya kata arioth ohomamai :)

    duwa apita mama kia kia married club eka athule mokada karanne. wickiya kivve nadda meka wadihitiyanta pamanai kiala :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no:

    Car එක දෙන්න හිතෙන්නේ නෑ. දැන්නම් කොහොමත් දෙන්න හිතන්නෙත් නෑ. පොඩි වැඩ හදලා මොඩිෆයි පාරක් දාලා දුවනවා ඉතිං. මරුටි දැන් එන්නේ නෑ නේ.
    ඇල්ටෝ අලුත් එක 14.25යි... :dull:

    මොඩිෆයි කරන්න එපා මිට්ටෝ .. :no: උඹේ එක ලාස්ට් කීයටද දෙන්න හිටියේ ? :rolleyes: අම්මටසිරි 14.25 ට බැහැලද ? :baffled: මම එකක් හොයනවා බන් ලීස් එකක් දාල ගන්න ඕන :dull:
     
    Status
    Not open for further replies.