EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුල් මාමේ... අල්ලා දෙවියන්ගේ පිහිටෙන් මෙන්නෝ.. :P:P:P

    මෙවගේ හොයාගන්න අමාරු ඒවා බලන්න තම්බින්ගේ සයිට් වල.. සයිට් එකට ගිහිල්ලා ට්‍රාන්ස්ලේට් කරල බලන්න... ගොඩක් ඒව හොටාගන්න පුලුවන්..

    ක්‍රැක් එක ඕනෙ නෑ. වයිරස් ගාඩ් එක ඩිසේබල් කරලා රන් ඈස් අඩ්මිනිස්ට්‍රටර් දීල ඉන්ස්ටෝල් කරන්න...:yes::yes:


    https://www.mediafire.com/?ig31m4gxv2b1dpz
     
    • Like
    Reactions: dath kimbula

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දන්නේ නෑ.. ට්‍රේලර් එකක් බලන්න මොලේ නැද්ද මේ මිනිස්සුන්ට...:rofl::rofl:

    :yes:අපිට නෑ..බොට විතරයි මොලේ තියෙන්නේ..හැබැයි ඔව්වට...:baffled::angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    reg_600.weeds.nancy.mh.052412.jpg


    @ c.h.amali - meka diriya diyaniyak kantha wimukthiya wenuwen karana maha aragalayak gana thiyenne :)

    Apoo mei kona mala jarawakda?:baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    18 ta nam godak wadi wage penuma baluwama nam

    කොහෙන්ද දැක්කේ????:angry::angry: කවද්ද දැක්කේ??? ඔහෙට පිස්සුද මරු කියවන්නේ....ගිහින් නිදාගන්න යක්ෂයෝ...නිදිමතේ මරු කියවන්නේ නැතුව
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොහෙන්ද දැක්කේ????:angry::angry: කවද්ද දැක්කේ??? ඔහෙට පිස්සුද මරු කියවන්නේ....ගිහින් නිදාගන්න යක්ෂයෝ...නිදිමතේ මරු කියවන්නේ නැතුව

    :rofl:මේ යකාට පිස්සු..:P
     
    Status
    Not open for further replies.