සාක්කුව බර වෙනවනේ ඉතින්![]()
පේ sheet එක නෙවේ බන් , පේ shit එක..එක ආවම සාක්කුව කෙසේවෙතත් කක්ක බර නම් හැදෙනවා !
අපි නම් day & night දෙකම...![]()

සාක්කුව බර වෙනවනේ ඉතින්![]()
අපි නම් day & night දෙකම...![]()

පේ sheet එක නෙවේ බන් , පේ shit එක..එක ආවම සාක්කුව කෙසේවෙතත් කක්ක බර නම් හැදෙනවා !
![]()

අනේ පල පල... ආපහු ගන්නකොට ඒකේ වැදෙන්නේ නෑ...

කවුද කිව්වෙ?
දියවන්නාව
උදෙන්ම ලිදට.......!! 
එහෙනම් ඉතින් බිස්කට් තමා කන්න වෙන්නේ.....
![]()
පේ sheet එක නෙවේ බන් , පේ shit එක..එක ආවම සාක්කුව කෙසේවෙතත් කක්ක බර නම් හැදෙනවා !
අපිට ඔහොම කිව්වට දැන් උඹ ඉඩම් හිමි වැවිලි කරුවෙක් නේ ? 
බනින්න ඕන අයට බනිනවා මචන් ඒ මගේ හැටි ....මේ ඒ සීන් එකක් නෙමේ අවංකවම මගේ වැරද්දක් හදා ගැනීමක් මේක !!![]()

**** රේඩියෝ ත්රෙඩ් එක සම්බන්ධයෙන් සිත්වේදනාව නිසා මවිසින් නොසිතා පල කල සමහර පොස්ට් ගැන අවංකවම කණගාටු වෙමි !! කාගේ හෝ සිත් අමනාපයක් වූයේ නම් දහස් වරක් සමාව අයදිමි !!****

පල පල බොරු නොකිය !!අපිට ඔහොම කිව්වට දැන් උඹ ඉඩම් හිමි වැවිලි කරුවෙක් නේ ?
![]()

තරියෝ , ජංගම කඩ කෑල්ලක් දාමුද අපේ ස්ටාෆ් එකට ?

අර ඩිමෝ බට්ටා වලින් දාලා තියෙනවා වගේ බොංගෝ එකෙන්ද.....?? 
suba udasanak Wewa !!mei umbalage ara padipela kadala danawalu nagara sabawen
umbalage okkoma un ciga gahanawalu eke indan
![]()

එහෙනම් චැසිය නැවිලා වෙන්න ඇති![]()

යුරාජ් ආශ්රය කිරීමෙන් උගේ රෝගය බෝවී ඇති බව හැඟේ :ලොල්:

යකෝ උගේ රෝගෙට බෙහෙත් බොන හැටි කියලා දුන්නේ මම.... බොරු නම් අහපන් තරියාගෙන්........ මා කල බෙහෙතක් වැරදිලා නැත.......

බනින්න ඕන අයට බනිනවා මචන් ඒ මගේ හැටි ....මේ ඒ සීන් එකක් නෙමේ අවංකවම මගේ වැරද්දක් හදා ගැනීමක් මේක !!![]()