EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    bola wage nanne nethi un trip giya honda palathatama wahinna gaththa... :lol:
    එක නෙමයි මචන් උනේ මෙන්න ඇත්ත සිද්දිය....
    එකෙකුට ඔනිඋනෙ a/c රූම් එකක වෙනම ඉඳගෙන කොච්චර හරි අහවල් එක කරන්නනේ....:baffled:
    ඉතින් දෙයන්ටත් මල, හරි දෙන්නම් කියල දිගටම වැස්ස වැස්සෙව්වා, එලියට බහින්න බැරි වෙන්නම....
    උඹ පය 24 ම අහවල් එක කොරගනින් කියල...
    දැන් ඉතින් එකෙක්ගේ පැතුම් ඉටුඋන, අනිත් උන් ටික තමා පව්.......
    :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Arakku thama naanne:( aiyoo prakramabahu kiwwa :dull:
    මම උඹලට කියන්න හිටියේ අද බොන්න යුරට බලකරන්න එපා කියල, එක පාරක් කතා කරලා බෑ කිඋවහම හා එහෙනම් කියල උඹල බිඋවනම් හරි....:P:P:P:lol:
    කොහෙද වැඩේ කැන්සල් උනානේ......:baffled:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    machanla kohomada tag ekak post ekakata danne. drag & drop karama enne mulu link eka ma ne.
     
    Status
    Not open for further replies.