EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl: කොහොමද අයිඩියා එක..... :lol: ලොවෙත් නෑ නේ.... දැක්කනේ.... අයිඩියා එක ක්‍රියාත්මක කරන්න කලින් අද උදේම වැඩ කරා.....!! :rofl:

    (ආ දැන් ඈති..... :baffled::dull: මීට වඩා මෙතන කියෙව්වොත්, මෙතන ලිදට දාන්න බලාගෙන ඉන්න උන් ටිකට වැඩේ මාට්ටු වේ...... :baffled::dull: )

    මගුලක් කියනවා :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::rofl: කොහොමද අයිඩියා එක..... :lol: ලොවෙත් නෑ නේ.... දැක්කනේ.... අයිඩියා එක ක්‍රියාත්මක කරන්න කලින් අද උදේම වැඩ කරා.....!! :rofl:

    (ආ දැන් ඈති..... :baffled::dull: මීට වඩා මෙතන කියෙව්වොත්, මෙතන ලිදට දාන්න බලාගෙන ඉන්න උන් ටිකට වැඩේ මාට්ටු වේ...... :baffled::dull: )
    ඩ්‍රයි සීසන් ඉවරකරගන්න උඹෙන්ද උපදෙස් ගත්තේ....:baffled:
    උ සදා අනාථයි.... :(;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මූ දෙන්නේ කිරිමිනල් උපදැස් !! :baffled: මේ එක නෙමේ අර බැටරි පළුව බලහන් වෙලාවක් තිබ්බොත් .. රී ෆන්ඩ් එකවත් ගන්න වෙයි නේද දවස් 45 ට ත් ළඟනේ බන් ! :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූ දෙන්නේ කිරිමිනල් උපදැස් !! :baffled: මේ එක නෙමේ අර බැටරි පළුව බලහන් වෙලාවක් තිබ්බොත් .. රී ෆන්ඩ් එකවත් ගන්න වෙයි නේද දවස් 45 ට ත් ළඟනේ බන් ! :D
    බලහත්කාරකමක් කොරන්න කිව්වාද ? :shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    smiley-raising-waving-hand.gif
    awwww :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ... නාකි කුකුලනි... :D

    පල ඩෝ වල් නාකිය !! මුගේ කොන්ඩෙත් ඉදිලා මගුලක් කියනවා මෙතන ඇවිත් !! :angry: තාම කන්ටේනර් පෙට්ටිය ඇතුළෙද නැත්තන් එන්ටෙපලයිටිස් එක්ක ගෙදරද ? :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආහ්.....මල් කුකලා හෙවත් කුකුල් පළුව..............:cool:

    ආ... කිඹුල්ස්... :P මොකද්ද බං කුකුල් පලුව කියන්නෙ..? :oo:අපි එකෙන්ම ෆුල් කුකුලෝ ඟරිද..? :frown::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පල ඩෝ වල් නාකිය !! මුගේ කොන්ඩෙත් ඉදිලා මගුලක් කියනවා මෙතන ඇවිත් !! :angry: තාම කන්ටේනර් පෙට්ටිය ඇතුළෙද නැත්තන් එන්ටෙපලයිටිස් එක්ක ගෙදරද ? :rofl:
    well.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ... කිඹුල්ස්... :P මොකද්ද බං කුකුල් පලුව කියන්නෙ..? :oo:අපි එකෙන්ම ෆුල් කුකුලෝ ඟරිද..? :frown::lol:

    පුහ් !! රෙද්ද තමා !! :lol:
     
    Status
    Not open for further replies.