EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක සාධාරණයි.. නොතේරෙන දෙයක් ඇහුව නිසා.. :yes::rofl:

    ලොල්.. එහෙනං උඩ තියාගෙන හිටියෙ.. අයියා අයියා කිය කිය... දැං දැනගත්තද ? :baffled:

    :rofl::P:lol: මට එපා වෙනවා ඕයි....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විචී දැං ඇති නේද...?:no:
    නවත්තන්න :yes:
    2.gif

    :rolleyes: :dull: :baffled: :rofl: රත්නෙ මාමි :rofl:
    but, keep yr limit vichi :(


    :oo::oo: Control Chichi ..... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හාල් කෑල්ලකට ?
    8.gif
    :frown::frown: එන්න එපා එයාට අනං මනං කියාගෙන.. :angry:
    2.gif



    හා හා යකෝ.. ආයෙ අවුල් අරගෙන වලි දාගෙන මෙතන යුද්ධ ප්‍රකාශ කරන්නද හදන්‍නෙ ? :angry:
    දෙපැත්තෙක් එක පැත්තක් හරි පොඩ්ඩක් ඉවසාපල්ලාකෝ

    :frown::frown: ඕක කියාපිය උඹේ චිච්චියට.......!! :angry: පොඩ්ඩක් සාමෙන් හිටියහම එනවා මෙතන........ :frown::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එන පොට හොද නෑ... මෙච්චර කල් ඔයාට දීපු තැන නැති වේගෙන එන්නෙ මේකෙ.. :baffled:

    රත්නෙ මං ඔෆිස් එකේ ඉන්නකොට කෝල් කරලා කියද්දිම මං දැනගත්තා මොකක් හරි අන්සිනයක් කරං තමයි කියලා මේ කෙල්ල.. :baffled:

    :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    8.gif
    නවකථාවක කොටසක් වගේ.. :love::love::love:
    ආදලේ හිතෙනවා :love::love:;)

    :oo::oo: ලංකාවේ සුප්‍රසිද්ධ සිංහල පත්තර කන්තෝරුවක වැඩ කරන එකෙක්ගේ සිංහල ඔන්න ඔහොමයි කිව්වලු........!! :lol: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අරයට අරූ බැනලා නෙහ් :nerd:
    ඌ බැනලා ඉවර වෙලා මට කෝල් කරලා කිව්වත් එක්ක :angry:

    මං ගෙදර ආවා විතරයි.. ආවා බලලා යන්න මොකද උනේ කියලා.. :yes:

    දැං නිදිමතයි...
    මං නිදමි..

    ඔබ සැමට සුභ රාත්‍රියක් :D

    :rofl::P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නෙ, අර ලැප්ටොප් හොයපු බුවා උඹට කෝල් එකක් වත් දුන්නාද ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: තවම ගොඩ නෑ...... :no: කොහෙද ඉල්ලන බඩු දෙන්න සොෆ්ට්ලොජික් එකෙත් නෑ..... හම්බයා ගාව තියෙන ඒවා අරන් දෙන්න බෑ නේ......!! :angry:
    metropolitan ලත් dell කරනවා නේ‌?
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :oo: තවම ගොඩ නෑ...... :no: කොහෙද ඉල්ලන බඩු දෙන්න සොෆ්ට්ලොජික් එකෙත් නෑ..... හම්බයා ගාව තියෙන ඒවා අරන් දෙන්න බෑ නේ......!! :angry:

    ඉරිද පොලේ නැද්ද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    metropolitan ලත් dell කරනවා නේ‌?

    :oo::frown: උන් කරන්නෙත් හම්බයා කරනවා වගේ....... :angry: Hand Carry කරපුවත් උන් ලග තියෙනවා අඩුවට....... ඕවා දෙතහැකිද බං අපිට........ :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::frown: උන් කරන්නෙත් හම්බයා කරනවා වගේ....... :angry: Hand Carry කරපුවත් උන් ලග තියෙනවා අඩුවට....... ඕවා දෙතහැකිද බං අපිට........ :angry:
    ඒත් උන් ඒවාට වොරන්ටි දෙනවා නෙ‌ ? :confused:
     
    Status
    Not open for further replies.