EK Married Club-3

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
:oo::oo: මෙතන ටැග් එකක්වත් දාන්න බෑ නේ දැන්......!! :frown:

:frown::frown:

:frown::frown: ඔයාට මාර දුකයි නේ තරි මාමි ගැන.......!! :angry:

:oo::oo: ගෙවල් වලට වෙලා, අම්මා තාත්තාගෙන් කකා බිබී ඉන්න උන්ට තේරෙන්නේ නෑ නේ කොහොමත් අමාරුව.......!! :angry::angry:

:oo: අපි දෙන්නා වෙනුවෙන් තමා.......!! ;)

:oo::oo: මේ ටැග් එක නම් පට්ට :rofl::P thread (*)කන්නී

:lol::P

:no:

තේරෙන්නේ නැතුව නෙවෙය්, ඉස්සරනම් uncle 24 hrs ම එළකිරියේ :( , ඒත් දැන් දකින්නත් නැහැ :( :yes:. අර වගේ විහිලු කලාට එයා දැන් දාන සමහර පොස්ට් වල එයා කන කටු කියෙව්වම ඇත්තටම දුක හිතෙනවා. පව් එයා. මෝඩයා :dull::oo: වගේ මන් එයාට අනන් මනං කිව්වට, ඒ දේවල් නොතේරී නෙවෙය් :yes:

ආපෝ ... එක නම් දාන්න එපෝ.... :no: හැමෝම කියය් උඹේ නන්ගිනේ කියලා
 
vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
:rofl::P:lol: එල එල තරි මාමේ...... :D

11.gif
11.gif
11.gif
11.gif

:frown: uncle මට බනිනකන්මනේ හිටියේ :(
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තේරෙන්නේ නැතුව නෙවෙය්, ඉස්සරනම් uncle 24 hrs ම එළකිරියේ :( , ඒත් දැන් දකින්නත් නැහැ :( :yes:. අර වගේ විහිලු කලාට එයා දැන් දාන සමහර පොස්ට් වල එයා කන කටු කියෙව්වම ඇත්තටම දුක හිතෙනවා. පව් එයා. මෝඩයා :dull::oo: වගේ මන් එයාට අනන් මනං කිව්වට, ඒ දේවල් නොතේරී නෙවෙය් :yes:

    ආපෝ ... එක නම් දාන්න එපෝ.... :no: හැමෝම කියය් උඹේ නන්ගිනේ කියලා

    :frown::frown: දුක හිතෙනවා නම් ඔහොම කතා කරනවද..... :rolleyes: ගෑණු මායම්....... :angry: අපි අහු වෙයි ඕවට....... :rofl::P

    :frown::frown: මම කියන්නේ නෑ......!! :angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොසා නැතිව ෆට්ට පාළුවක් දැනෙනවා නේද බන්
    උගේ ඩබල් කැපිලි වාක්‍ය ටික ඕක ගෙදරත් දානවද දන්නේ නැහැ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොසා නැතිව ෆට්ට පාළුවක් දැනෙනවා නේද බන්
    උගේ ඩබල් කැපිලි වාක්‍ය ටික ඕක ගෙදරත් දානවද දන්නේ නැහැ
    මොකද මු එන්නේ නැත්තේ, නිවාස අඩස්සියේ දාලද ?:baffled:
    ඇත්තටම කරදරයක්ද ?:(
    හෙටනම් කෝල් කරලා බලනවා.....:yes:
     
    Status
    Not open for further replies.