EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ නෙමේ යකෝ !! :frown:
    උඹට නෙමෙයි කියලා දන්නවා යකෝ.
    පෝරනුව වහලා තියන උඹට කොහෙද පාන් කර කරන්න හම්බෙන්නෙ ? :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    aa okkoma inne... :P

    me thariyo.. start wenne ne... battey eke awulakda koheda..? wire ekak dala wena battery eka llauwahama start wuna.. eye re paya bagayak withara start eke thiyala baluwa.. ethakota awulak wune ne.. dan apahu start wenne ne.. :baffled:
     
    බැටරියෙ කාලෙ හරි වගෙ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    බැටරියේ අවූලක් බන් ඕක නොර්මල් චාර්ජ් එකක් දාපන් බැටරි කඩේකට දීල !! ඔහොම චාර්ජ් වෙන්නේ නෑ .. බැටරිය දැම්මද මතක නෑ බන් මට ඕකට !! කොහොමත් එක දිගට ස්ටාර්ට් නොකර තියන්න එපා !! කොහොමත් බැටරියක් අවුරුද්දයි ඔටෝ වාහන වලට !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට නෙමෙයි කියලා දන්නවා යකෝ.
    පෝරනුව වහලා තියන උඹට කොහෙද පාන් කර කරන්න හම්බෙන්නෙ ? :P

    එහෙනම් සිංගල් පෝස්ට් දාපිය :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    eka thamai.. ekak danna wei neda..? aru nam kiwwe aluth battery ekak kiyala.. :lol:

    බූරුවෝ මම එහෙම කිව්වද මට මතක නෑ කියලනේ කිව්වේ !! තොට කාර්ඩ් එක තියෙනවද බලන්න කිව්වනේ මම කබි එකේ !! :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද හෙට නැහෙන්න ඉන්න ගැරඬින්ට මොනවා කරන්නද ? :frown:
    නැවිලා වරෙන් ගැරඩියා තොට පෙන්නන්න. අර ගෝල්ඩ් බැටරියත් තොගෙ වගපු පෝරනුව වගෙ වෙයි ඳඟලන්න ආවොත්.. :frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බැටරියේ අවූලක් බන් ඕක නොර්මල් චාර්ජ් එකක් දාපන් බැටරි කඩේකට දීල !! ඔහොම චාර්ජ් වෙන්නේ නෑ .. බැටරිය දැම්මද මතක නෑ බන් මට ඕකට !! කොහොමත් එක දිගට ස්ටාර්ට් නොකර තියන්න එපා !! කොහොමත් බැටරියක් අවුරුද්දයි ඔටෝ වාහන වලට !!

    බූරුවෝ මම එහෙම කිව්වද මට මතක නෑ කියලනේ කිව්වේ !! තොට කාර්ඩ් එක තියෙනවද බලන්න කිව්වනේ මම කබි එකේ !! :growl:

    normal charge ekak dala hari yayida..? nethnam battery eka maru karanna weida..? kiyapanko wada honda mokadda kiyala..? battery eka galawan 3wl ekakawath dagena yanna wenawa charge ekata danna..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    normal charge ekak dala hari yayida..? nethnam battery eka maru karanna weida..? kiyapanko wada honda mokadda kiyala..? battery eka galawan 3wl ekakawath dagena yanna wenawa charge ekata danna..
    ඌ කියලා තියනවා වගේ, ඉස්සෙල්ලාම බලපං කබී එකේ ඔය බැටරියෙ warranty card එක තියනවද කියලා. තියනවා නං බලපිය ඕකට කොච්චර කල්ද කියලා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැවිලා වරෙන් ගැරඩියා තොට පෙන්නන්න. අර ගෝල්ඩ් බැටරියත් තොගෙ වගපු පෝරනුව වගෙ වෙයි ඳඟලන්න ආවොත්.. :frown:

    රිදිලා !! :rofl: අපෝ පැන්සොන් ගිය ගැරඬි පෙන්නන්න ලජ්ජා නැද්ද තොට ? :lol:
     
    Status
    Not open for further replies.