දැනට ශේප්, රෑට යට වෙන්න ඉඩ තියෙනවා, පාර දෙපැත්තේම මට්ටමට වතුර....
දවස් 30න් වයර් කැපෙන්න විදියක් තිබ්බා නං ඕක කරන්න තිබ්බා network එකකටත්එහෙමද....![]()

යෝගට් දුන්නාට පඩි දෙන්නෙ නෑ වගේ..උඹ ඔච්චර කරලත් උඹට අරින්න එනවනම් ගහල පන්නපන්.....![]()

දැනට ශේප්, රෑට යට වෙන්න ඉඩ තියෙනවා, පාර දෙපැත්තේම මට්ටමට වතුර....
රෑට වාහන කබල කොහේ හරි යට නොවෙන තැනක දාල එනවා.....
ay ban ekata kabala kiyanne loweth naa maru wahane 
යෝගට් දුන්නාට පඩි දෙන්නෙ නෑ වගේ..![]()
welawata kalin denawa 
මම නම් ඕවගේ උන් කීප දෙනෙකුටම අහු උනා,
දැන්නම් මට්ටුවෙලා ගානට ගේම දෙනවා, ප්ලෑන් දෙනකොට වහලේ ඩීටේල් ටික මුලින් දෙන්නේ නෑ,
සල්ලි දුන්නේ නැත්නම් වහල ගහනව බොරු....


උඹ ඉන්නෙම මාව ලිදට දාන්න බලාගෙන නේ......
![]()
ඊයේ වැඩෙට සල්ලි තියා, බඩු වලට ගියපු ගානවත් හම්බ උනොත් ලොකු දෙයක්.... අදත් ඒකා ඔෆිස් එකේ නෑ..... එක දවසයි නිසා මමත් උගේ මොබයිල් එකට කෝල් කරේ නෑ..... හෙට බලන්න ඕනා කතා කරලා.......!!
![]()
umba dunne naa kiyala kosata adinna neda hadanne payments 
boru marisi epa kosata salli deepanumba dunne naa kiyala kosata adinna neda hadanne payments
![]()

දැනට ශේප්, රෑට යට වෙන්න ඉඩ තියෙනවා, පාර දෙපැත්තේම මට්ටමට වතුර....
රෑට වාහන කබල කොහේ හරි යට නොවෙන තැනක දාල එනවා.....
















කොන්දාගෙන් ඉතුරු සල්ලි ගන්නවා වගේ වෙයිද දන්නෑ..bus karaya gal andaya![]()

දවසේ කතාව.....boru marisi epa kosata salli deepanumba dunne naa kiyala kosata adinna neda hadanne payments
![]()




