EK Married Club-3

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    විකියගේ තැන නම් ලඟයි නේද...කොසා කිව්වා ප්ලේස් එක ගණන් මම හිතන්නේ ටිකක්...:yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    විකියගේ තැන නම් ලඟයි නේද...කොසා කිව්වා ප්ලේස් එක ගණන් මම හිතන්නේ ටිකක්...:yes::yes:
    වැඩිය නෑ බං 168යි..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    A/C, high beams දැම්මාට පස්සෙ හොන් එකේ සද්දෙ අඩු නං හරි වයිපර් ස්ලෝ වෙනවා නං හරි බැටරිය බලෝහන්න. එහෙම මුකුත වෙන්නෙ නැත්තං අලුත් බැටරි දාන්න හදිස්සි වෙන්න එපා. බැටරි වතුර හරියට දාලා සතියට දෙපාරක් වත් වාහනෙ පාවිච්චියට ගන්න. ඒ ඇති.
    :yes::yes:
    ow ow ona wahanayak nikan thibbama Chage nikanma bahinawa:rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    A/C, high beams දැම්මාට පස්සෙ හොන් එකේ සද්දෙ අඩු නං හරි වයිපර් ස්ලෝ වෙනවා නං හරි බැටරිය බලෝහන්න. එහෙම මුකුත වෙන්නෙ නැත්තං අලුත් බැටරි දාන්න හදිස්සි වෙන්න එපා. බැටරි වතුර හරියට දාලා සතියට දෙපාරක් වත් වාහනෙ පාවිච්චියට ගන්න. ඒ ඇති.

    එච්ච්ර දෙයක් නෝටිස් කරේ නෑ බං... හෙට පොඩ්ඩක් බලන්න ඕනේ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: ඔය කෑගල්ල කිට්ටුව නේද....?? කොහෙද බං....?? මොකක්ද සීන් එක.....? දවස කවදද.....?? :oo:
    යන ගමන් king ටත් දඩයක් දාගෙන යන්න පුළුවන්....:oo::)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    http://www.greencenter.lk/
    me thiyenne machan

    ubata 1/ 1/2 yayi matath same thariyatayi uratayi da same
    Miniyatayi ehemayi kawiyatayi sankatayi th ehemayi

    oke 1 person full board thibbe 1700 ta (2 years before) aduma gane 10k set wenna ona
    foods maru BBQ ekak danna place ekakth thiyenawa fatta view ekakth thiyenaw
    separate rooms thiyenne

    :oo::oo: පට්ට අඩුයි නේ බං.... දැන් නම් ගිනි ගණන් ඈති..... අහලා බලපන්කෝ එහෙනම්.......!!! :)

    එහෙනං රත්නෙ එයි! :P

    text.png

    යකෝ මේක training center එකක්ද ?? :eek:

    :rofl::rofl: දවසක් ඉන්න බලාගෙනද යන්නේ.....?? :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: පට්ට අඩුයි නේ බං.... දැන් නම් ගිනි ගණන් ඈති..... අහලා බලපන්කෝ එහෙනම්.......!!! :)

    :rofl::rofl: දවසක් ඉන්න බලාගෙනද යන්නේ.....?? :rofl:
    A/C නැත....:baffled::sorry:;):rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo::oo: පට්ට අඩුයි නේ බං.... දැන් නම් ගිනි ගණන් ඈති..... අහලා බලපන්කෝ එහෙනම්.......!!! :)

    :yes::yes: oka echchara famous naha ohema denwa kiyala
    oya CBO program ekak nws&db eke kala eka hinda poddak set una oke chairman
    dan pora naha putha karanne oka wadiya katawath famous karanna epa
    e lagata apitath yanna bari weyi:rofl:

    :rofl::rofl: දවසක් ඉන්න බලාගෙනද යන්නේ.....?? :rofl:
    naha room ekak ganne jil bola gahanna

    ow ubata purudu payata dekata room aranne:frown:
     
    Status
    Not open for further replies.