EK Married Club-3

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    2000 full board ?? යකො මේ weekend එකේම යමුකො!
    ඔය මොන කාමර වලටද ? doubleද?
    family/tripple රූම් තියනවාද ?
    :lol::lol:
    ehema thani thaniwa ganna baha machan set ekak hinda u denawa:)

    double rooms triple rooms th thibe mma hithan widiyata

    oka oya ganata denne ara siddiya hinda wadiya famous unoth oka CBO hara pita denne nathi weyi

    dan ikmanata Date eka fixed karala kiyamuko

    67 phone eka ussane naha
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බං ? උඹට නං එක බස් එකක දවසේ ගානෙන් ඕක කවර්..

    :frown::frown: යකෝ බස් මගේ නම් මම මේ උදේ ඉදන් අර ඔෆිස් එකට කඹුරන්න යනවද යකෝ....... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතින් ඔය දානේ බීම ජාතිත් එක්ක අපිට deyanko.....:):)
    මහත්පල ලැබෙනවා...

    :shocked::shocked: හොදට හිටී..... නෑ බං..... ඔය දානේ තිබ්බ නිසා තමා අපි සුනාමියෙන් බේරුනේ..... ඒක නොතිබ්බා නම්, අපි සුනාමි දවසේ ගාළු පාරේ..... :( ඒ නිසා දැන් හැම අවුරුද්දෙම දෙසැම්බර් 25 ඕක කරනවා අපි.... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol:
    ehema thani thaniwa ganna baha machan set ekak hinda u denawa:)

    double rooms triple rooms th thibe mma hithan widiyata

    oka oya ganata denne ara siddiya hinda wadiya famous unoth oka CBO hara pita denne nathi weyi

    dan ikmanata Date eka fixed karala kiyamuko

    67 phone eka ussane naha
    9යෙන් පස්සේ ඕනි දවසක් දාගනින්....
    කවියටයි, යුරටයි බැරි දවස් කියුවනේ...
    තරිය ගෙන් අහපන්, ඔය දවස් වලට උ තමා බිසී වෙන්නේ.....
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    ගෙදරදි‌ ඕකා ෆෝන් එක සිචිලිමේ හන්ඟලා හින්දා මලාට කෝල් ආන්සර් කරන්නෙ නෑ :D

    හරියට රූම් කතාව බලාගන්න.
    දැනට මම සහ පවුල කොන්ෆරම් - ෆැමිලි හෝ ට්රිපල් රූම් එකකට දෙසැම්බර් 7න් පස්සෙ ඕන දවසකට.

    පේන හැටියට දෙසැම්බර් 8-9 හැමෝටම පුලුවන් වෙයි වගෙ..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    me labba fatta slowa ban comment eka type karala eka send wenna aduma gane i mnt yanawa.

    Mata heta handawenakota date eka kiyapan e paththe yana ekek allala Advanced payment ekak dala book karanna ona
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked: හොදට හිටී..... නෑ බං..... ඔය දානේ තිබ්බ නිසා තමා අපි සුනාමියෙන් බේරුනේ..... ඒක නොතිබ්බා නම්, අපි සුනාමි දවසේ ගාළු පාරේ..... :( ඒ නිසා දැන් හැම අවුරුද්දෙම දෙසැම්බර් 25 ඕක කරනවා අපි.... :yes:
    අපරාදේ.....:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගෙදරදි‌ ඕකා ෆෝන් එක සිචිලිමේ හන්ඟලා හින්දා මලාට කෝල් ආන්සර් කරන්නෙ නෑ :D

    හරියට රූම් කතාව බලාගන්න.
    දැනට මම සහ පවුල කොන්ෆරම් - ෆැමිලි හෝ ට්රිපල් රූම් එකකට දෙසැම්බර් 7න් පස්සෙ ඕන දවසකට.

    පේන හැටියට දෙසැම්බර් 8-9 හැමෝටම පුලුවන් වෙයි වගෙ..
    ඉස්කෝලේ නිවාඩු දෙන්නේ 7 නේද ?
    ඩබල් රූම් එකකට අපි දෙන්නත් කන්ෆොර්ම්....
    danata ethkota 6k hari
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    9යෙන් පස්සේ ඕනි දවසක් දාගනින්....
    කවියටයි, යුරටයි බැරි දවස් කියුවනේ...
    තරිය ගෙන් අහපන්, ඔය දවස් වලට උ තමා බිසී වෙන්නේ.....

    ගෙදරදි‌ ඕකා ෆෝන් එක සිචිලිමේ හන්ඟලා හින්දා මලාට කෝල් ආන්සර් කරන්නෙ නෑ :D

    හරියට රූම් කතාව බලාගන්න.
    දැනට මම සහ පවුල කොන්ෆරම් - ෆැමිලි හෝ ට්රිපල් රූම් එකකට දෙසැම්බර් 7න් පස්සෙ ඕන දවසකට.

    පේන හැටියට දෙසැම්බර් 8-9 හැමෝටම පුලුවන් වෙයි වගෙ..

    room kathawa kisi awulak naha mama eka arrange karawannam

    mipurata wasiyata 9 yen passe kiyanwane:eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    room kathawa kisi awulak naha mama eka arrange karawannam

    mipurata wasiyata 9 yen passe kiyanwane:eek:
    නෑ මම හිතුවේ නිවාඩු දෙන්නේ 9 කියල, නිවාඩු දෙන්නේ 7 නම් 8 යමු.....:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉස්කෝලේ නිවාඩු දෙන්නේ 7 නේද ?
    ඩබල් රූම් එකකට අපි දෙන්නත් කන්ෆොර්ම්....
    danata ethkota 6k hari
    7ට වැටෙයි.. තාම අපිට ඉස්කෝලෙන් කියලා නෑ..

    කොහොමත් සතියෙ දවස් කට්ටියටම බැරිවෙයි නේද ? කවියටයි රත්නෙටයි ඊට පස්සෙ එන weekend බැ නෙ? තරියට් මාසෙ අන්තිම වෙද්දි වැඩ වැඩි වෙයි.. ඒකයි 8,9 දාමු කිව්වෙ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Dan ethakota

    1. Kosa & family
    2. Mala & family
    3. Miniya & family
    4. Ura & family
    5. King & family
    6. Thari & family
    7. me & family

    sure neda:eek:

    මම ශුවර්... පවුල එන එක විස්වාස නෑ තාම.. එයාගේ රොස්ටරේ අනුව තමයි කියන්නෙ වෙන්නේ. ඒක ලැබෙන්නේ මේ මාසේ 18 වෙනිදට..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Dan ethakota

    1. Kosa & family
    2. Mala & family
    3. Miniya & family
    4. Ura & family
    5. King & family
    6. Thari & family
    7. me & family

    sure neda:eek:
    රජ පවුල සහ තරි පවුල දැනට ශුවර් නෑ..
     
    Status
    Not open for further replies.