හෆොයි ළිදේ.............දෙසැම්බර් 8,9 කොහොමද ? වැටෙන්නෙ sat,sun

ඕබීඒ එකේ වෝක් එක...............

දැනට ම දවස වෙන් කර ඇත..........


පොඩි උන් ඉස්කෝලෙ දා ගන්නත් එපා යැ බං................

හෆොයි ළිදේ.............දෙසැම්බර් 8,9 කොහොමද ? වැටෙන්නෙ sat,sun





ඕකුන් හොරෙන් ත්රෙඩ් එක දිහා බලාගෙන ඉන්නවද දන්නේ නෑ....සංකපාලයා ඔෆිස් එකේ.... ඌ එන්න බලන්නම් කිව්වා..... රෑ ඉර පාන උත්තර දෙන්නේ නෑ ෆෝන් එකට.... තරි මාමත් නෑ.....


රා ගැලුමක් උඹ අරගෙන එනවද.....![]()


උදලුතල දෙකයි ගැහුවෙ, ඔන්න ගෙම්ඹා මතු උනා..හෆොයි ළිදේ.............
ඕබීඒ එකේ වෝක් එක...............
දැනට ම දවස වෙන් කර ඇත..........
පොඩි උන් ඉස්කෝලෙ දා ගන්නත් එපා යැ බං................![]()
Hitapiya mama bota bonna denne oya baldiyema dala thamaඅර කක්කුස්සි බල්දියද....![]()

දවස් කියපල්ලා...කලින් ම......
එතකොට කියන්නම් එන්න පුළුවන් ද කියල...........
අනික සිකුරාදා නම් බැරියෝ......................

දෙසැම්බර් 8 සහ 9.... 
අනේ වස්තුවේ ගහේ බඩු තියේනම් ගෙනාපන්.....Hitapiya mama bota bonna denne oya baldiyema dala thama![]()

දෙසැම්බර් අන්තිම කාලේ වහිනවා නේද...දෙසැම්බර් :
16,17
18,19
22,23
26,27
29,30
මේවායෙන් පුලුවන් දවස් මොනවාද ?

යකෝ මේකේ පෝස්ට් එකක් දාන්න යන වෙලාව!
new post : 1min 7 seconds!!
edit post : 40 seconds!!

කමක් නෑ.... ඉවසපන් පපුව කියලා 20,000ක් යනකම්වත් ඈදගෙන යමු...... 
mama hithuwe mata witharyi kiyalaයකෝ මේකේ පෝස්ට් එකක් දාන්න යන වෙලාව!
new post : 1min 7 seconds!!
edit post : 40 seconds!!


14000න් නවත්තලා දාමු බං..කමක් නෑ.... ඉවසපන් පපුව කියලා 20,000ක් යනකම්වත් ඈදගෙන යමු......
![]()