8-9 ද 16-17 ද කියල ඉක්මනට තීරණය කරමු....16,17 දවස් දෙක කට්ටියටම පුලුවන්ද ?
මටනම් දෙකම අවුලක් නෑ, කොහොමත් යන්නේ එකම අය නම් (16-17 කියල වැඩි වෙන්නේ නැත්නම් ) 8-9 යමු.....
හැමෝටම සුබ රාත්රියක්.....
8-9 ද 16-17 ද කියල ඉක්මනට තීරණය කරමු....16,17 දවස් දෙක කට්ටියටම පුලුවන්ද ?
mama hithuwe mata witharyi kiyala
send karala pee karalath awa eth thama pending![]()

අලුත් එකකට යනවනම් කට්ටියම ඉන්න වෙලාවක දාපල්ලා.....14000න් නවත්තලා දාමු බං..

16,17 දැම්මෙ 8,9 එන්න බැරි අයට ඒ දවස් දෙක සෙට් වෙන්න පුලුවංද බලන්න.8-9 ද 16-17 ද කියල ඉක්මනට තීරණය කරමු....
මටනම් දෙකම අවුලක් නෑ, කොහොමත් යන්නේ එකම අය නම් (16-17 කියල වැඩි වෙන්නේ නැත්නම් ) 8-9 යමු.....
හැමෝටම සුබ රාත්රියක්.....
dec 20 තමයි ඕක හරියටම දැන ගන්න වෙන්නෙ8,9 da 16,17 ?????????????????

14000න් නවත්තලා දාමු බං..

මට නම් එච්චරම අවුලක් නෑ නේ බං..... මගේ 8Mbps එක....
SLT ~ One Country - One kbps 

GN Bro ekahari8-9 ද 16-17 ද කියල ඉක්මනට තීරණය කරමු....
මටනම් දෙකම අවුලක් නෑ, කොහොමත් යන්නේ එකම අය නම් (16-17 කියල වැඩි වෙන්නේ නැත්නම් ) 8-9 යමු.....
හැමෝටම සුබ රාත්රියක්.....
16,17 දැම්මෙ 8,9 එන්න බැරි අයට ඒ දවස් දෙක සෙට් වෙන්න පුලුවංද බලන්න.
එකම සෙට් එකම නං යන්නෙ 8,9ම යමු.
dec 20 තමයි ඕක හරියටම දැන ගන්න වෙන්නෙ![]()

උඹ හොයාගත්ත තැනත් ඉන්න තියෙන්නෙ ගහ උඩද ?

අපරාදේ...හොදට හිටී..... නෑ බං..... ඔය දානේ තිබ්බ නිසා තමා අපි සුනාමියෙන් බේරුනේ..... ඒක නොතිබ්බා නම්, අපි සුනාමි දවසේ ගාළු පාරේ.....
ඒ නිසා දැන් හැම අවුරුද්දෙම දෙසැම්බර් 25 ඕක කරනවා අපි....
![]()

ඔන්න මම කිඹුල් මාමිටත් ගින්න දුන්නා...... හිටු රෑ ඉර පානටයි... සංකපාලයාටයිත් කියන්න....![]()

දැනට අවුලක් නොමැත..එන්න සුදුසු වාතාවරණයක් තිබේ....මූනු දදා ඉන්නෙ නැතුව කියපිය උඹ එනවාද නැද්ද කියලා

WICKILEAKS;ATTACH said:42613[/ATTACH]
set wela iwara wela bahina eka thamai gema.