EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් එතකොට 16 -17 ද යන්නේ...
    තරියටයි කිඹුලාටයි ඔය දවස් දෙක තමයි පුලුවං කිව්වෙ. දෙන්නාම එන්නෙ පවුල් ගෙවල් වල තියලා හැබැයි..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරියටයි කිඹුලාටයි ඔය දවස් දෙක තමයි පුලුවං කිව්වෙ. දෙන්නාම එන්නෙ පවුල් ගෙවල් වල තියලා හැබැයි..
    කමක් නෑ, එනවනේ......:cool::)
    තරිය නම් අභිසරිකාවක් ද කොහෙද අරන් එනවලුනේ..... :baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට පට්ට කඳ ද...:shocked::shocked: එක තමා මු එදා මාව ඔෆිස් එක ඇතුලට ගත්තේ නැත්තේ...:baffled::baffled:

    :oo: ග‍් ර් ර් ..... උඹ නහයෙන් ඈඩුවනේ පයින් එන්න බෑ කියලා.... ඒකනේ මම මගට ආවේ..... උඹ කම්මැලි නොවී එදා ආවා නම්, පාඩු නෑ කියලා දැන් තේරෙනවා නේ..... උඹට නම් ගාන.....!! :rofl:

    :yes: ow ban..mama giyama eki mata enna kiyanawa..ura katha nokarath mama athule :rofl: eki mata ambarenawa :P

    :oo::oo: උඹ මගේ මාමා කියලනේ මම කියලා තියෙන්නේ ......!! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වල් උරෙක් කිඋවට කැලේ එකෙක් නෙමේ....
    ෆාම් එකක හිටපු වලත්ත උරෙක් (ඉරියන්ට ඉන්න නොදීපු):baffled::P:P
    ( 76 වගේ)

    :growl::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් එතකොට 16 -17 ද යන්නේ...

    :oo::no: නෑ දෙසැම්බර් 8 සහ 9 තමා යන්නේ..... මේ දැන් කසිප්පුවා කෝල් කරා....... :yes: තරි අංකල් ඒ දවස් දෙකට Ok කිව්වලු..... :yes: දැන් එන අනිත් උන් කියාපියව්...... :yes: :D


    කසිප්පුවා ගේනවා කිව්වා ටොයිලට් බාල්දිය පුරවලා ගහේ බඩු....... :eek: :eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::no: නෑ දෙසැම්බර් 8 සහ 9 තමා යන්නේ..... මේ දැන් කසිප්පුවා කෝල් කරා....... :yes: තරි අංකල් ඒ දවස් දෙකට Ok කිව්වලු..... :yes: දැන් එන අනිත් උන් කියාපියව්...... :yes: :D


    කසිප්පුවා ගේනවා කිව්වා ටොයිලට් බාල්දිය පුරවලා ගහේ බඩු....... :eek: :eek:
    කඹුලාට 8,9 බෑ. 16,17 තමයි පුලුවං කිව්වෙ. 16,17ම දාගමු..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: ඒ මොකෝ......?? :oo:
    බලපංකො යන ත්රෙඩ්.. උඹලා කක්කුටු ටෝක් දෙනවා.. කුනුහරුපෙන් බැනගන්නවා.. එන්න එපාවෙනවා බං
     
    Status
    Not open for further replies.