EK Married Club-3

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    16,17 කිඹුලා ශුචර්. ඌ කිව්වෙ 17 ක්ලිනික් එක වහලා තියන්නං කියලා.
    17 සඳුදා නේ...:baffled::baffled: සෙනසුරාදා ඉරිදා දවස් දෙකක නෙමේද යන්නේ...:nerd::nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    17 සඳුදා නේ...:baffled::baffled: සෙනසුරාදා ඉරිදා දවස් දෙකක නෙමේද යන්නේ...:nerd::nerd:
    15 රත්නෙට බෑලු, 8,9 කිඹුලට බෑලු, 12-15 කවියට බෑලු..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරියත් උදේ නං කිව්වෙ‌ 16,17 පුලුවං කියලා..

    17 සඳුදා නේ...:baffled::baffled: සෙනසුරාදා ඉරිදා දවස් දෙකක නෙමේද යන්නේ...:nerd::nerd:

    15 රත්නෙට බෑලු, 8,9 කිඹුලට බෑලු, 12-15 කවියට බෑලු..

    :oo::oo: කතා වෙලා යන දවසක් දාගෙන කියපල්ලා..... 8 සහ 9 නම් ලෙහෙසි..... කරන්නම දෙයක් නැත්නම් 16 සහ 17 දාගන්න..... 15 රෑ ඔෆිස් පාටි එකට ගිහිල්ලත් එක්ක තමා 16 එන්න වෙන්නේ...... :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: කතා වෙලා යන දවසක් දාගෙන කියපල්ලා..... 8 සහ 9 නම් ලෙහෙසි..... කරන්නම දෙයක් නැත්නම් 16 සහ 17 දාගන්න..... 15 රෑ ඔෆිස් පාටි එකට ගිහිල්ලත් එක්ක තමා 16 එන්න වෙන්නේ...... :rofl:

    :love: arayath enawada office party ekata ?.
     
    Status
    Not open for further replies.