EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Okata dan oka karala koi wele hari kelawenawa...mu clinic ekawath hariyata karanawada manda :dull:
    අද නං මූ අල්ලන් ඉන්න ටොපික් එකෙන් මූට කෙලවෙන්න ඉඩ තියනවා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ තව වැඩගන්න පුළුවන්,:rolleyes:
    තුන සෙට් උනාම බලපන්කො....:P

    Haffa thuna set da ? :eek: thunak nam arunalu enterprises 2 patan ganin...nattan huta thamaa :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Haffa thuna set da ? :eek: thunak nam arunalu enterprises 2 patan ganin...nattan huta thamaa :(
    තවම සෙට් නෑ බන්,:lol:
    ආර්ථිකේ සහ බලාගන්න එක පොඩ්ඩක් ගොඩදාගත්තු ගමන් කෙලි පැට්ටෙක් ගැන බලන්න ඉන්නේ....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තවම සෙට් නෑ බන්,:lol:
    ආර්ථිකේ සහ බලාගන්න එක පොඩ්ඩක් ගොඩදාගත්තු ගමන් කෙලි පැට්ටෙක් ගැන බලන්න ඉන්නේ....

    Meka mathaka thiyaaganin umba thuna haduwsth labenne kollek machsn :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම උනොත් තුනේ තුන කපන්න තමයි වෙන්නෙ උඹට :lol:
    :baffled:මුන් දෙන්න දැන් කරන දේවල් වලට තව එකෙක් එකතු උනොත්.....:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :baffled:මුන් දෙන්න දැන් කරන දේවල් වලට තව එකෙක් එකතු උනොත්.....:lol:
    වලි බේරනවාට වඩා වැඩක් නැති වෙයි :lol:
     
    Status
    Not open for further replies.