EK Married Club-4

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගරු සේවයක් විදියට උනත් කරන්න පුළුවන් නේද මචෝ....:lol:
    :rofl::lol: fala hutto yanna
    7.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool: ow nathnam apita lankawata avith jobak karanna baha mona hari viyaparayak karanna ona anika aga wehesana ewaa karannath baha ban dan :( m500k duwaa ganna baha :rofl:

    :cool::)35k wenakota 15k rata dan rata jivithaya athi wela:(
    මචං මැද පෙරදිගයි au,nz,sg වගෙ රටවලුයි සෑහෙන වෙනස්..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දූ කැමතී. හැබැයි තාම ඒගොල්ලන් ඉස්කෝලෙ වැඩ කරන්නෙ පැන්සල් චලින් විතරයි.
    අඩේ උඹ නිකන් වත් කිව්වෙ නෑනෙ අද රත්නෙගෙ birdthday එක කියලා..

    Siraawata amude wechcha mama danneth..msradanen gihilla ds skul eka langadi log unama ape otuwage profile msg eka dakkamai ban :eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ape mahinda mamigen paarawal tikak hadanna illa gannawa :rofl:
    උඹ එන කොට පාරවල් හදලා ඉවරවෙලා තියෙයි.. පාරවල් හදන්න නං දැන්මම වරෙන් :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචං මැද පෙරදිගයි au,nz,sg වගෙ රටවලුයි සෑහෙන වෙනස්..
    ඔය රටවල් ටිකේ උනත් සැප තිබුනට යාලුවෝ, නෑයෝ නැතිව තනියම ඉන්න එපා වෙනවා ඇති නේද....
     

    kingdewi

    Well-known member
  • ඔය රටවල් ටිකේ උනත් සැප තිබුනට යාලුවෝ, නෑයෝ නැතිව තනියම ඉන්න එපා වෙනවා ඇති නේද....

    !මෙහෙ තියන සැප කොහෙද බන් එහේ
    බලපන් බජට් එකෙන් දුන්න සැප තාම දෙකන්සෙන් බේරෙනවනේ !:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මචං මැද පෙරදිගයි au,nz,sg වගෙ රටවලුයි සෑහෙන වෙනස්..

    ow e unata me danena paluwa thanika yanne naha lankawata awama danena sathuta pita rataka idala kohomath vidinna baha salli nathi ekaa unath sathuten innawa rata inna unta wadaa siraa kiyanne :)
    salli passema yan unta nam ganak naha e unata api wage game bayilata hodata danenawa
    mala geyak dane geyak bana geyak nidi maranna omiyak gahanna
    ewaa mathak wenakota dukayi :(
    :lol:
    ඔය රටවල් ටිකේ උනත් සැප තිබුනට යාලුවෝ, නෑයෝ නැතිව තනියම ඉන්න එපා වෙනවා ඇති නේද....

    :(:(:( ow ban
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Fatta ban..hina kaala pana giya udema :lol:
    :rofl::lol: mama nikamata pandara on line awa menna balanakota urage upan dine lol gedara eke sinhalath naha passe gooogle walin gahalaa thread eka damme :lol::lol::rofl::rofl::rofl::rofl:

    wena ekek dayi kiyala dada bada galaa dammaa :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹේ ගබඩාව තියෙන්නේ මරදානේද ? එච්චර හොඳ පැත්තක් නෙමේ නේද....:baffled:

    Awlak na ban mei pare book shops ui pirikara kadai thiyenne..commercial area ekak..mehe inna ungen awlak na..un thaththata bayai ne..apiwa skul danna thamai thaththa oya building eka gatte ban ae kale
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උගෙ කඩේ බං තියෙන්න මරදානෙ. ඒ පාරෙම තව බුක් ෂොප් 4,5ක්ම තියනවා.. එතන අවුලක් නෑ, ඔය හවසට සෙට් වෙන කුඩ්ඩන්ට පෝලු පාරක් දෙකක් දුන්නම ආයෙ එන්නෙ නෑ  :P

    :lol: dan kuddo na ban penna un inne deans rd paththe
     
    Status
    Not open for further replies.