EK Married Club-4

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹ එන කොට පාරවල් හදලා ඉවරවෙලා තියෙයි.. පාරවල් හදන්න නං දැන්මම වරෙන් :D
    hadanna kalin kadenawaane hadan paarawal :rofl::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Awlak na ban mei pare book shops ui pirikara kadai thiyenne..commercial area ekak..mehe inna ungen awlak na..un thaththata bayai ne..apiwa skul danna thamai thaththa oya building eka gatte ban ae kale
    එහෙමනම් උඹත් තාත්ත වගේ ටිකක් තදට හිටපන්, කට්ටිය බය කරගෙන.....
    වැඩිය හිනා වෙන්න යන්න එපා.....:cool::P:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ow e unata me danena paluwa thanika yanne naha lankawata awama danena sathuta pita rataka idala kohomath vidinna baha salli nathi ekaa unath sathuten innawa rata inna unta wadaa siraa kiyanne :)
    salli passema yan unta nam ganak naha e unata api wage game bayilata hodata danenawa
    mala geyak dane geyak bana geyak nidi maranna omiyak gahanna
    ewaa mathak wenakota dukayi :(


    :lol:


    :(:(:( ow ban
    11.gif
    11.gif
    :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙමනම් උඹත් තාත්ත වගේ ටිකක් තදට හිටපන්, කට්ටිය බය කරගෙන.....
    වැඩිය හිනා වෙන්න යන්න එපා.....:cool::P:rolleyes:
    :lol:
    ඒකනං මූට ටිකක් අමාරු වෙයි. කොයි වෙලෙ බැලුවත් හිනා වෙච්ච ගමන් නෙ :)
     

    kingdewi

    Well-known member
  • එහෙමනම් උඹත් තාත්ත වගේ ටිකක් තදට හිටපන්, කට්ටිය බය කරගෙන.....
    වැඩිය හිනා වෙන්න යන්න එපා.....:cool::P:rolleyes:

    තරිය ගානට බිස්නස් එක කරනව මචන්
    ඌ දන්නව ක්‍රමේ !:)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::lol: mama nikamata pandara on line awa menna balanakota urage upan dine lol gedara eke sinhalath naha passe gooogle walin gahalaa thread eka damme :lol::lol::rofl::rofl::rofl::rofl:

    wena ekek dayi kiyala dada bada galaa dammaa :rofl:

    Mama dakka gaman comment ekak noda csll ekak dunna comment karala muta thada wei kiyala :lol: ou umbe palu ariya :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    "ජීවිතය සැබැවින්ම සරලයි....අපි විසින්ම ඒක සංකීර්ණ කර ගන්නවා"
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරිය ගානට බිස්නස් එක කරනව මචන්
    ඌ දන්නව ක්‍රමේ !:)
    මම හිතුවේ තරි කඩේ කරන්නේ කුලියට ගත්තු තැනක කියල, උගේ තැනක කියල දැනගත්තම මට සතුටු හිතුන බන්.....:):)
    අනුන්ගේ තැනක උනොත් එහෙම වැඩේ දියුණු වෙනකොට තැන ඉල්ලනවා, නැත්නම් කුලිය වැඩි කරනවා....
    මට ඕක උන බන්, ඊට පස්සේ මම හිත ගත්ත තමන්ගේ තැනක මිසක් නැත්නම් කරන්නේ නෑ කියල....
    තමන්ගේ තැනක නම් කොච්චර කට්ට කවත් කමක් නෑ, අනිවා ගොඩ යන්න පුළුවන්.... :cool::cool:
     
    Status
    Not open for further replies.