මේ මූණ පොඩ්ඩක් සෝදන්න එක්ක ගියා බන්![]()

මමත් මේ තාම ඔෆික් එකේ.... ගෙදර යන්න ලෑස්ති වෙන්නත් ඕනේ...
මේ මූණ පොඩ්ඩක් සෝදන්න එක්ක ගියා බන්![]()

ado ehenam thama kanna kenthiyen aththe apu gaman off line yanna ona
![]()


විකාරද බන් ...
...ඕක මාලු ටැංකිය දිහා කෙළින් බලන්නෙවත් නෑ ,,බැලුව ගමන් මාලු ටික කේළම කියනව නංගිට !![]()


"Ponna radio with scurvy"
මූ රේඩියෝ එකක් කරාද.....?? උගේ අර බයික් කැම් එකක්ද මොකක්ද ආව කිව්ව ත්‍රෙඩ් එක දැක්කද.....?? මූ අර එන කෝල් එකකට ලොරි ටෝක් එකක් දෙනවා ලොවෙත් නෑ......
මුගේ -රෙප් අඩු වේගෙන යනවා නේ...... 
![]()
![]()
බලාපිය ටැංකිය හොදට තියෙනවා.....![]()

![]()
![]()
බලාපිය ටැංකිය හොදට තියෙනවා.....![]()

machan lankawe ekama eka porak thamange duwawa kawadawath iskolewath
panthiwath noyawaa uagannala o/l a/l dekama pass karawala thibunaa mata nama mathaka naha hoda ugathek pora
pora kiyalaa thibunaa lanakwe lamayinta labenne pothe danuma vitharayi e nisaa pasal yawuwe naththe kiyalaa ubata mathakada porawa![]()

ඒ පොර අර වෙනම කොහෙද ගෙයක් එහෙම හදාගෙන ජීවත් වෙනවා කිව්ව පොර නේද.....?? අර කොන්ඩේ වවාගෙන..... එක පාරක් දිවයින පත්තරේද කොහෙද ඔය කතාව ගියා මතකයි මට.......!!නංගිට පිංසිද්ද වෙන්න දෙයියනේ කියල මාලු ටිකට අවට බලන්න පින ලැබිල !![]()
දවසෙම යන්නේ adults only ෆිල්ම් නේ 
මාළුන්ට මුව පෙනුනේ නැති එක හොඳා කලින් .. නැත්තන් උනුත් වල් වෙනවාදවසෙම යන්නේ adults only ෆිල්ම් නේ
![]()

awaa awaa thread su+nnaa
api giya gn
ඊයේ මේ හරියට වෙනකම් කාගෙන කාගෙන එන්න වෙලාවක් තිබ්බේ නෑ...... 
උඹ ගියා කියලා ඌ උඹට ඇමතීම නවත්තන්නෙ නෑ![]()


anika mama hitiyath ganak naha u payakin vithara me hariyata enne![]()

ත්‍රෙඩ් එක දැක්කහම කාගෙන කාගෙන එන්නමයි හිත...... 
බීමෙන් හොද බීම සිගරට් දුම් බීම
දීමෙන් හොද දීම හොම්බට ගුටි දීම
බානෙන් හොද බාන දෙන කිං-තරි බාන
කෑමෙන් හොද කෑම මහින්දය ගෙන් කෑම........![]()

තෝ සිගරැට් බීලා මැරිය......
උඹට කියනවට වඩා හොදා..... 
බීමෙන් හොඳ බීම දෙතනේ කිරි බීම
දීමෙන් හොඳ දීම සතහට පින් දීම
බානෙන් හොඳ බාන කරබාගෙන ඉඳුම
කෑමෙන් හොඳ කෑම එළකිරි ත්‍රෙඩ් කෑම!![]()


eke malu penne nathi tharamata sewala ban![]()

බලාපිය ඔය තියෙන්නේ එලකිරි වගේ...... තරි උඹ අද කොට්ටාව පැත්තේ එහෙම යන්නේ නැද්ද බං.... අර අතුරුගිරිය පාරේ තියෙන ඈණ කඩේ අද ඈරලද දන්නේ නෑ.....?? 