චාමිකයානං කෙලින්ම ලිඳට දාලා තියෙන්නෙ. ඔටුවා වගෙ වියන්ගාර්තයක් ගාවලා වත් නෑ..![]()



චාමිකයානං කෙලින්ම ලිඳට දාලා තියෙන්නෙ. ඔටුවා වගෙ වියන්ගාර්තයක් ගාවලා වත් නෑ..![]()



මෙන්න......
http://www.monova.org/torrent/1843684/Classic_Singhala_Songs_from_sri_lanka.html
මෙතනින් ගනු මැනවි......................
සීඩර්ස් ලා නෑ නේ කිඹුල් මාමේ මේකේ...... 
හෙල්ලෙන්න බැරි නම්, අපේ ඔෆිස් එක ලගට එන්නේ කොහොමද....??
![]()

ඔෆිස් එකේ විචී වගේ ලස්සන කෙල්ලෙක් අති![]()

14.4Mbps Dongle ekak gaththa 4000/- kata labada ?
එහෙනම් දැන් උඹේ ඩොංගල් ප්රශ්නේ විසදිලානේ.....?? 

gennana thanakin gatte ban fatta speed eka maxxamama hithuwe padui kiyala .. etisalat lata kiyala 21Mbps Active kara ganna ona
![]()
21Mbps Active කරන්න 1500/= ක දඩයක් ගහනවා මගේ හිතේ....

එහෙනම් දැන් උඹේ ඩොංගල් ප්රශ්නේ විසදිලානේ.....??
![]()
dan normally 5Mbps enawa 
උඹ ඔය ඔෆිස් එක පැත්තෙ යනකොට පොඩ්ඩක් බලපන් යුරාගෙ බොසාගෙ කැබින් එක පැත්තෙන් පයින් පාරක සද්දයක් හෙම ඇහෙනවද කියල![]()

ලඟදි බොසා මූට කෝනර් කික් එකකින්ම සලකනව බියගම පැත්තටම වැටෙන්න .. ඒ දවස වැඩි ඈතක නෙමේ හෙට අනිද්දම ඕක වෙනවා![]()
