EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය නොම්මරේට sms එකක් එවනවා නේද ? වෙන එකෙක්ගෙ නොම්මරයක් දැම්මත් ඌ දන්න එකෙක් වෙන්න ඕන.

    ow ow danna ekekge jari gedara kage hari dala wenna ona.. code eka ganna ona ahala pahalinmane .. ape otuwa gema illanawa eke :shocked:

    matath dunnane kalin keylogger attack ekak.. :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    ඔටුවා කාගෙන්ද ගේම ඉල්ලන්නෙ‌? ඌව හැක් කරන්න කියලාද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔටුවා කාගෙන්ද ගේම ඉල්ලන්නෙ‌? ඌව හැක් කරන්න කියලාද ?

    ara anti virus ekak haduwa kiyala dagena indapu ekagen ban :lol: otuwa kiyanne ou lu wade karala thiyenne kiyala :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උගෙ email account හැක් කරපු එකාව හොයාගෙන. හැක් කරපු එකා gmail password recovery options වලට උගෙ‌ ෆෝන් නොම්මරේ දාලා.
    හැක් කලොත් රිකවරි කරගන්න පුලුවන්ද, හැක් කරපු එකා p.w. එක වෙනස් කරනවනේ.....
    ඔය විදියට හැක් කරන එකෙන් බේරෙන්න විදියක් නැද්ද,:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ara anti virus ekak haduwa kiyala dagena indapu ekagen ban :lol: otuwa kiyanne ou lu wade karala thiyenne kiyala :baffled:
    ඒ ඇන්ටි වයිරස් එක ගැන නං මටත් ශුවර් එකක් නෑ.. ඌ ඒක හරහා keyloggers දෙනවා කියලාද කියන්නෙ‌?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැක් කලොත් රිකවරි කරගන්න පුලුවන්ද, හැක් කරපු එකා p.w. එක වෙනස් කරනවනේ.....
    ඔය විදියට හැක් කරන එකෙන් බේරෙන්න විදියක් නැද්ද,:baffled:

    mage FB ekai EK ekai, hotmail & paypal okkomatama wade dunna meke ekek.. mama FB & EK recover kara gatta paypal eke thibba $ tikatath kelala :lol: hotmail eka hambune na :no: paypal eka empty :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ ඇන්ටි වයිරස් එක ගැන නං මටත් ශුවර් එකක් නෑ.. ඌ ඒක හරහා keyloggers දෙනවා කියලාද කියන්නෙ‌?

    oya anti virus eke case wagayak thibba kiyala nam aranchiy ban :lol: mama nam meke un dena soft ganne na :no: yako anti virus ekak salli deela ganna barida PC, Laptop ganna unta :frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හැක් කලොත් රිකවරි කරගන්න පුලුවන්ද, හැක් කරපු එකා p.w. එක වෙනස් කරනවනේ.....
    ඔය විදියට හැක් කරන එකෙන් බේරෙන්න විදියක් නැද්ද,:baffled:
    හොයන්නෙ බලන්නෙ නැතුව software දාන්න වත් pen/usb drive/sd card ගහන්න යන්න එපා. browser plugins, bars දාන්න එපා.
    නැත්තං ඔය සීන් බලපාන්නෙ නැති system එකකට වලට මාරු වෙන්න.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ow ow danna ekekge jari gedara kage hari dala wenna ona.. code eka ganna ona ahala pahalinmane .. ape otuwa gema illanawa eke :shocked:

    matath dunnane kalin keylogger attack ekak.. :lol:
    මොක උනත් ඔටුවට මේකේ දාපු පරණ ත්රෙඩ් ගැන මාර මතකයක් තියෙනවා, ගානට හොයල ගේම දෙනවා.... :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොයන්නෙ බලන්නෙ නැතුව software දාන්න වත් pen/usb drive/sd card ගහන්න යන්න එපා. browser plugins, bars දාන්න එපා.
    නැත්තං ඔය සීන් බලපාන්නෙ නැති system එකකට වලට මාරු වෙන්න.

    :yes:

    meke hitapu suprasidda dial ekak mata logger eka bassuwe :lol: uta habai oka hadala deela thiyenne thawath pontiyek ban.. ou nam thamath innawa :D aru dan wediya enne na :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    oya anti virus eke case wagayak thibba kiyala nam aranchiy ban :lol: mama nam meke un dena soft ganne na :no: yako anti virus ekak salli deela ganna barida PC, Laptop ganna unta :frown:
    නැත්නං avast වගේ free එකක් දාගත්තා නං ඉවරයි.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොයන්නෙ බලන්නෙ නැතුව software දාන්න වත් pen/usb drive/sd card ගහන්න යන්න එපා. browser plugins, bars දාන්න එපා.
    නැත්තං ඔය සීන් බලපාන්නෙ නැති system එකකට වලට මාරු වෙන්න.
    ඔරිජිනල් ව්‍යරස් ගාර්ඩ් එකකින් සේෆ්ටි එකක් නැද්ද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොක උනත් ඔටුවට මේකේ දාපු පරණ ත්රෙඩ් ගැන මාර මතකයක් තියෙනවා, ගානට හොයල ගේම දෙනවා.... :cool:

    ane manda munta owa kohoma mathaka thiyenawada kiyala :lol: mata nam parana post awussana eka tharam charter wadak thawath na :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොක උනත් ඔටුවට මේකේ දාපු පරණ ත්රෙඩ් ගැන මාර මතකයක් තියෙනවා, ගානට හොයල ගේම දෙනවා.... :cool:
    ලන්තෙ හිටිය ඒවාගෙ ප්රතිපල තමයි ඔය.. :D
     
    Status
    Not open for further replies.