EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹටත් කී ලොගර් එකක් බස්සලද දන්නේ නෑ උඹ දවසට ගහෙන් බාන බාල්දි ගාන හොයාගන්න !! :rofl:
    :lol:

    මේ, ඔන්න cooliowiz කිව්වා රා බොන එක කසිප්පු ගහනවාටත් වඩා බයානකයි කියලා. liver එක හිල් කරන මොකක්ද ඇමීබෙක් ඉන්නවාලු රා වල.. :shocked:
    වැඩේ උනාට පස්සෙ මැරෙනවා හොඳයි කියලා හිතෙනවාලු.. :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ 24 එනවා කිව්වා නේද ?
    nature park එකට එන්නේ. හම්බවෙන්න බැරිවේවි, බස් එකක ගොඩක් එනවා. cd එක ගන්න උනොත් නම් ත්‍රී වීලර් එකක එල්ලිලාවත් එන්න බලනවා.:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    nature park එකට එන්නේ. හම්බවෙන්න බැරිවේවි, බස් එකක ගොඩක් එනවා. cd එක ගන්න උනොත් නම් ත්‍රී වීලර් එකක එල්ලිලාවත් එන්න බලනවා.:cool:
    cd නං 24 වෙනකොට ලැබේයි කියා ශුවර් නෑ.. ඒ වෙනකොට බලමුකො..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:

    මේ, ඔන්න cooliowiz කිව්වා රා බොන එක කසිප්පු ගහනවාටත් වඩා බයානකයි කියලා. liver එක හිල් කරන මොකක්ද ඇමීබෙක් ඉන්නවාලු රා වල.. :shocked:
    වැඩේ උනාට පස්සෙ මැරෙනවා හොඳයි කියලා හිතෙනවාලු.. :eek:

    koi deth onawata wada honda nane :baffled: raa wala nam aniwa saththu athi ban :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol:

    මේ, ඔන්න cooliowiz කිව්වා රා බොන එක කසිප්පු ගහනවාටත් වඩා බයානකයි කියලා. liver එක හිල් කරන මොකක්ද ඇමීබෙක් ඉන්නවාලු රා වල.. :shocked:
    වැඩේ උනාට පස්සෙ මැරෙනවා හොඳයි කියලා හිතෙනවාලු.. :eek:
    ඕක වෙන්නේ දිනපතා රා ගහන උන්ට. දවසක් බිඋවට අවුලක් නෑ...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    cd නං 24 වෙනකොට ලැබේයි කියා ශුවර් නෑ.. ඒ වෙනකොට බලමුකො..
    11.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    koi deth onawata wada honda nane :baffled: raa wala nam aniwa saththu athi ban :dull:
    මෙන්න ඌ දුන්න විස්තරේ :
    [2012-11-18 12:00] ra is supposed to be healthy but it is worse than kassippu
    [2012-11-18 12:00] not coz of the effect
    [2012-11-18 12:00] kassipu will make u blind
    [2012-11-18 12:00] but ra gives u ameobisis
    [2012-11-18 12:01] those parasites who will live in your intestines, bore holes through, and live in your liver too
    [2012-11-18 12:02] u will end up with shaking fevers with chills
    [2012-11-18 12:02] and a unbearable pain where u'r liver should be

    [2012-11-18 12:14] in sri lanka 90% of cases with ameobic liver abcesses are coz of ra drinking
    [2012-11-18 12:14] not aeobisis but abcess, a fluid filled hole in ur liver
    [2012-11-18 12:15] with lots of ameobae
    [2012-11-18 12:15] and chocolate colored fluid
    [2012-11-18 12:15] it is gross
    [2012-11-18 12:15] so u will suffer from pain and fever till the abcess is drained by surgeons
    [2012-11-18 12:16] i too wanted to drink raa
    [2012-11-18 12:16] but i think i'll never
    [2012-11-18 12:16] i don't want ameobae in my liver
    [2012-11-18 12:17] till i came back, i never knew raa is a cause for ameobic liver abcess
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :):D
    දැන් වැඩිය එන්නේ නෑ ආවත් රව්මක් ගහල යනවා :P
    වැඩ වැඩි දැන් :dull:
    තාමත් පත්තර ස්කෑන් කරලා upload කරනවාද ? :P
     
    Status
    Not open for further replies.